"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
→‎සලාගම කුලය: Add content. Because I'm belong to this cast
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
157 පේළිය:
===සලාගම කුලය===
<P Align="justify">
සලාගම කුලය මුහුදු බඩ ප්‍රදේශ වලට සීමා වූ කුලයකි. සලාගම කුලයේ ජනයා බහුතරයක් බෞද්ධයන් සුලුතරයක් කතෝලිකවෙ. මොවුන්ගේමහා ප්‍රධානවිජයබාහු කාර්යයරජ වන්නේ(1055-1010) කුරුඳුඑතුමාෙග් තැලීමයි. රජුගේ අවශ්‍යතාවයන් සඳහා කුරුඳු තලා සකස් කිරීමේ ගිවිසුම පිට කුරුඳු වැවුණු ගබඩා ගම්වල වාසය කිරීමට ඔවුන්ට අවසර දෙන ලදි.ගොවිගම කුලයට සපෙක්ෂව පහත් කුලයක් වන නමුදු අනෙක් කුලවලට වඩා උසස් යයි සැලකේ. සලාගම කුලය තුළද පණිවිඩකාර හෝ ඉලන්දාරි සලාගම, හේවාපන්න සලාගම, කුරුදුකාර සලාගම, ඌලියන්කාර සලාගම ලෙස උප කුල 4 කි. (අයිවන්, 1990:31.)ඔටුණු
පැළැදවීෙම් උත්සවය සඳහා උතුරු ඉන්දියාෙව් සාෙලයියා ගම (ශාලිගාම) වාසී උසස්බාහ්මණ පිරිසක්ය පැමිණ කර ඇති අතර මෙම කුලය ඔවුන්ගෙන්තා පැවැත්ව එන බව විශ්වාස කෙරේ. පශ්චාත් කාලීනව ඔවුන් කුරුඳු වැවිලිකරුවන් වෙලා මේ රටට විදේශ විනිමය උපයන්න ගත්තා. ගොවිගම කුලයට සපෙක්ෂව පහත් කුලයක් වන නමුදු අනෙක් කුලවලට වඩා උසස් යයි සැලකේ. සලාගම කුලය තුළද පණිවිඩකාර හෝ ඉලන්දාරි සලාගම, හේවාපන්න සලාගම, කුරුදුකාර සලාගම, ඌලියන්කාර සලාගම ලෙස උප කුල 4 කි.
 
=== දේව,වහුම්පුර (හකුරු) ===
<P Align="justify">
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි