"භූචලන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Fixed typo
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
පෘථිවි කබොල සෙලවීම '''භූචලන''' නම්වේ. ප්‍රභල භූචලනයන්, '''භූමිකම්පා''' නමින් හැඳින්වේ.
<includeonly></includeonly>=='''භූමිකම්පාවක ස්වභාවය.'''==
[[Image:Earth_equake4.JPG|right|frame|thumb|භූ කම්පනයක් හේතුවෙන් ඇති වු භූ විභේදනයක්.]]
 
භෞතික පරිසරයේ වෙනස්කම් නැතහොත් පෘථිවි අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් භූමිපාවක් ඇතිවෙයි. භූමිකම්පාවක් යනු,පෘථිවිය පෘථීවිය මතුපිට ඇති චලනයක් නැතහොත්පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ ස්තරවල සෙලවීමක් මගින් භූමිකම්පාවක් ඇති වෙයි.
 
පාථිවිඅභ්‍යන්තරය සකස්වී ඇත්තේ ස්තර කීපයකිනි.පෘථිවිය මතුපිට කලාපය පාථිවි කබොල හෙවත් ශිලා ගෝලය ලෙස හඳුන්වයි.මෙම කලාපය එකිනෙක යා කළ හැකි පාෂාණ තැටි හෙවත් භූ තැටි වලින් නිර්මාණය වී ඇත.මෙම කලාපයට යටින් පිහිටා ඇත්තේ ප්‍රාවරණය නැමති කලාපයයි.මෙම ප්‍රාවරණ කලාපය මතුපිට අති විශාල ලවණ සාගරයක් නිර්මාණය වී ඇත.‍මෙම කලාපය මත ඊට ඉහලින් ඇති පෘථිවි කබොලේ පාෂාණ තැටි පාවෙමින් පවති.සාමාන්‍යයෙන් වර්ෂයකට සෙන්ටිමීටර් කීපයක් මෙම පාෂාණ තැටි විවිධාකාර දිශාවල‍ට පාවෙමින් පවති.මෙලෙස පාවෙමින් පවතින පාෂාණ තැටි දෙකක් එකිනෙක ගැටීමේදී ඇතිවන ශක්තිය භූමිකම්පාවක් ලෙස හඳුන්වයි.සාමාන්‍යයෙන් පාෂාණ තැටි මායිම්වලදී නිතර ගැටීම් ඇතිවන හෙයින් තැටි මායිම් ආශ්‍රිතව ප්‍රබල භූමිකම්පා සිදුවෙයි.
21 පේළිය:
 
මෙලෙස නිර්මාණය වූ P හා S යන තරංග දෙකම පෘථිවි අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙයි.මෙම භූ කම්පන තරංග අපි නාබිය හා අවට ස්ථානවලින් භූ තලය මතට ලඟාවෙයි.පසුව එම තරංග අපි නාභිය වටා වෘත්තාකාරව කිලෝමීටර් ගණනාවක් දුරට ගමන් කරයි.කිසියම් නිෂ්චල ජලාශයකට ගලක්
දැමූවිට එහි වෘත්තාකාර තරංග නිර්මාණය වන ආකාරයට දිගු තරංගයන් අපි නාභියේ සිට අවට ප්‍රදේශවලට ගමන් කරයි.මේ ආකාරයට භූ තලය මතට ළඟා වූ තරංග '''L හෙවත් දිගු තරංග''' ලෙස හඳුන්වයි.මේවා සාගර රළ ගමන් කරන ආකාරයට භූ තලය මත ගමන් කරයි.එවිට පෘථිවි භූ තලය මත ඇති සියලු ගොඩනැඟිලි හා ව්‍යුහයන් දෙපසට සෙලවී විනාශ වී යයි.මෙහිදි විශේෂයෙන්ම දිගු තරංගවල බලපෑම අපි කේන්ද්‍රය ආශ්‍රිත කළාපයේ බහුලව සිදුවෙයි. එබැවින් එම කළාපයේ සිදුවන බලපෑම අතිමහත්ය.
 
[[Image:L_waves.gif|thumb|L තරංගය|right]]
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
==ස්වාභාවිකව ඇතිවන භූ කම්පන==
"https://si.wikipedia.org/wiki/භූචලන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි