සංස්කරණ
202
ක්
Chamika1990 (කතාබහ | දායකත්ව) No edit summary |
Chamika1990 (කතාබහ | දායකත්ව) සුළුNo edit summary |
||
1801 ජනවාරි 1 වන දින මහා බ්‍රිතාන්‍යය අයර්ලන්ත රාජධානිය සමඟ ඒකාබද්ධ වී මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්ත එක්සත් රාජධානිය පිහිටුවීය. 1922 දෙසැම්බර් 6 වන දින අයර්ලන්තයේ දකුණු පෙදෙස නිදහස ලැබීමෙන් පසු, එහි නම 1927 අප්‍රියෙල් 12 වන දින මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ එක්සත් රාජධානිය ලෙස සංශෝධනය කරන ලදී.
මෙම ලැයිස්තුවේ අඩංගු වන්නේ 1707 ඒකාබද්ධ වීමේ පණත් වලින් එංගලන්ත සහ ස්කොට්ලන්ත රාජධානි ඒකාබද්ධ කර මහා බ්‍රිතාන්‍ය රාජධානිය පිහිටවූදා සිට රජකම් කල රජුන්/රැජිණියන් පමණි.
|
සංස්කරණ
ක්