"මහත්මා ගාන්ධි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
46 පේළිය:
# ගාන්ධි -ග්‍රාමීය සංවර්ධනය( ස්වරාජ්‍ය සංකල්පය)
# අම්බෙඩ්කාර් -නවීනත්වය හා කාර්මීකරණය තුළින් සංවර්ධනයජ්ජ්ජ්
 
 
 
නාගරික ජීවිතය පාපකාරී බවත්, දිළිඳු බව ,නූගත් බව , කුල පීඩනය ඉවත් කිරීමට ග්‍රාමීය ස්වරාජ්‍ය සංකල්පය අත් කර ගත යුතු බව ගාන්ධි ප්‍රකාශ කළේය.බටහිර සංස්කෘතියේ අංගයක් වූ කාර්මීකරණයට විරුද්ධ වූ ගාන්ධි ඒ මගින් ග්‍රාමීය ජීවිතයට හානි නොවිය යුතු බව ගාන්ධි ප්‍රකාශ කළේය.
නේරු විසින් ද පිළිගත් අම්බෙඩ්කාර් ගේ දර්ශනය බ්‍රහ්ම,විශ්ණු,මහේෂ්වර ත්‍රිමූර්තියට සමාන වීම 21 වන සියවසේ අසිරිමත් සිදුවීම වේ.'''1956 දී අම්බෙඩ්කාර් බුදුදහම වැළඳ ගනු ලැබුවේ ද කුල පීඩනය නිසාවෙනි.'''මොවුන් දෙදෙනාගේම මුඛ්‍ය පරමාර්ථය වූයේ සමාජ සාධාරණත්වය උදා කිරීමය. මේ අනුව,ඉන්දීය චින්තනය නව මගකට යොමු කළ මහත්මා ගාන්ධි හා ආචාර්ය අම්බෙඩ්කාර් ශ්‍රේෂ්ඨ නායකයෝ වෙති.
 
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/මහත්මා_ගාන්ධි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි