"බළලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
21 පේළිය:
බළලා කොටියා සිංහයා ආදිය එකම පවුලකට අයත්ය.තියුනු සැඟවුන නිය,තියුනු රදනක දත්,මෘදු පතුල්,දියුණු ආඝ්‍රහණ ශක්තිය බළල් පවුලට පොදු දෙයකි.මිනිස් කනට නොඇසෙන තරංග සංඛාතයකින් යුත් ශබ්ධ ඔවුන්ට ඇසිය හැක.කෙසේ වෙතත් බළළුන්ට පෙනීමේ දුර්වලතාවක් ඇත.එනම් ඔවුන් වර්ණ අන්ධයන්ය.වර්ණ නොපෙනුනද දෘෂ්ටිය ඉතා තියුණුය.බළළුන් සංනිවේදනය සදහා ශබ්ධය හා ශරීර භාෂාව හා රසායනික සංයෝග භාවිත කරති.විවිධ හැඟීම් පලකිරීමේදී එකිනෙකට වෙනස් ශබ්ධ පිටකරති.ශරීරය ඇතිල්ලීම වලිගය එසවීම ආදී ශරීරික චලනයන් මගින් පණිවුඩ ලබා දෙයි.බළලුන් බළලුන් අතර සංනිවේදනයේදී ශරීරයෙන් පිටකරන රසායනික සංයෝග විශේෂ තැනක් ගනී.පිරිමි සතුන් තම රාජධානියේ සීමා ලකුණු කිරීමට මුත්‍රා යොදාගනී.මුත්‍රා සහ මළපහ සමග පිට කරන රසායන මගින් ස්ත්‍රී පුරුෂ බව,වයස වැනි තොරතුරු සංනිවේදනය කරති.
 
==ආශ්‍රිත==
* [[කුප්පමේනිය]]
 
[[ප්‍රවර්ගය:සත්වයෝ]]
"https://si.wikipedia.org/wiki/බළලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි