"පරිශීලක:Chamika1990/බ්‍රිතාන්‍ය රජ ලැයිස්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
{{infobox|style=width: auto;|above=[[Royal coat of arms of the United Kingdom]]|image=[[File:Royal Coat of Arms of the United Kingdom (Both Realms).svg|300px|alt=Royal Arms]]|below=The Royal Arms since the accession of [[Queen Victoria]] in 1837, featuring the [[Royal Arms of England|arms of England]] in both the first and fourth quarters, [[Royal coat of arms of Scotland|Scotland]] in the second and [[Coat of arms of Ireland|Ireland]] in the third. In [[Scotland]] a separate version is used (shown right), whereby the Arms of Scotland take precedence.<ref>{{cite web|url=http://www.royal.gov.uk/MonarchUK/Symbols/Coatsofarms.aspx |title=Coats of arms |website=royal.gov.uk |accessdate=9 May 2011 |url-status=dead |archiveurl=https://web.archive.org/web/20090304201929/http://www.royal.gov.uk/MonarchUK/Symbols/Coatsofarms.aspx |archivedate=4 March 2009}}</ref>}}
 
1707 මැයි 1 වන දින එංගලන්ත රාජධානිය සහ ස්කොට්ලන්ත රාජධානිය ඒකාබද්ධ කිරීමෙන් පසු මහා බ්‍රිතාන්‍ය රාජධානියේ සහ [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියේ]] 12 දෙනෙකු රජකම් කර ඇත. 1603 මාර්තු 24 දින ස්කොට්ලන්තයේ හයවැනි ජේම්ස් රජු එංගලන්තයේ පළමු වැනි ජේම්ස් ලෙස රජ වීමේ සිට 17011707 දක්වා රාජධානි දෙකම තනි රජ කෙනෙකු විසින් එකිනෙකින් ස්වාධීන රටවල් ලෙස පාලනය කර ඇත.
 
1801 ජනවාරි 1 වන දින මහා බ්‍රිතාන්‍යය අයර්ලන්ත රාජධානිය සමඟ ඒකාබද්ධ වී මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්ත එක්සත් රාජධානිය පිහිටුවීය. 1922 දෙසැම්බර් 6 වන දින අයර්ලන්තයේ දකුණු පෙදෙස නිදහස ලැබීමෙන් පසු, එහි නම 1927 අප්‍රියෙල් 12 වන දින මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ එක්සත් රාජධානිය ලෙස සංශෝධනය කරන ලදී.

සංස්කරණ

202

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/442311" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි