"ඉස්ලාම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු →‎ආශ්‍රිත ලිපි: ආශ්‍රිත ලිපි එක්කිරීම
173 පේළිය:
ජිහාඩ් යනු කුමක්ද?
 
අසීරු අවස්ථාවක සිනාසීම ජිහාඩයයි.දුෂ්කර අවස්ථාවක ඉවසීමෙන් සිටීම ජිහාඩයයි.නිවැරදි දෙයක් වෙනුවෙන් වෙහෙස වීම ජිහාඩයයි. මහළු දෙමාපියන් ආදරයෙන් රැකබලා ගැනීම ජිහාඩයයි. සමාව දීම ජිහාඩයයි. ජිහාඩය යනු ඉහත සඳහන් කල පරිදි අල් කුරානයේ සඳහන් වන දේ මිස මාධ්‍යයෙන් පෙන්වන භායනක දෙයක් නොවේ..."
අසීරු අවස්ථාවක සිනාසීම ජිහාඩයයි.
දුෂ්කර අවස්ථාවක ඉවසීමෙන් සිටීම ජිහාඩයයි.
නිවැරදි දෙයක් වෙනුවෙන් වෙහෙස වීම ජිහාඩයයි.
මහළු දෙමාපියන් ආදරයෙන් රැකබලා ගැනීම ජිහාඩයයි.
සමාව දීම ජිහාඩයයි.
 
ජිහාඩය යනු ඉහත සඳහන් කල පරිදි අල් කුරානයේ සඳහන් වන දේ මිස මාධ්‍යයෙන් පෙන්වන භායනක දෙයක් නොවේ..."
ඉස්ලාමිය නීතිය අනුව ජිහාඩ් සාමාන්‍යයෙන් ගැනෙනුයේ ඉස්ලාමික රාජ්‍යය බේරා ගැනීම හෝ පුළුල් කිරීමේදී මුස්ලිම් නොවන සටන්කරුවන් වෙත දක්වන යුදමය ආයාසයයි. ජිහාඩ් යනු ඉස්ලාම් දහම තුල සිදු කළ හැකි එකම යුද්ධයයි. මෙය විප්ලවකරුවන්, ප්‍රචණ්ඩ කණ්ඩායම් හෝ ඉස්ලාමීය නොවන අනෙකුත් නායකයන්ට හෝ ඉස්ලාමීය අධිකාරීන්ට යටත් නොවන රාජ්‍ය වලට විරුද්ධව දියත් කළ හැකිය. <ref>{{Harvtxt|Firestone|1999|p=17}}</ref><ref name="jihad">{{cite encyclopedia |title=Djihād |encyclopedia=Encyclopaedia of Islam Online |ref=harv}}</ref>වර්තමාන මුස්ලිම්වරුන්ට අනුව ජිහාඩ් යනු ආරක්ෂාව සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් වේ.<ref>Knowing the Enemy: Jihadist Ideology and the War on Terror, Mary R. Habeck, Yale University Press, p.108–109, 118</ref>
 
ජිහාද් සහ ත්‍රස්තවාදය යන මාතෘකාව සාධාරණ ලෙස සහ යුක්ති සහගත ලෙස අධ්‍යයනය කිරීමට නම් ජිහාද් යන පදය එහි සියලූම දෘෂ්ටිකෝණයෙන් විමසා බැලිය යුතුය. එමෙන්ම ත්‍රස්තවාදය යන පදය ද සියලූම දෘෂ්ටිකෝණයෙන් විමසා ජිහාද් යන පදය සමග සසඳා බැලිය යුතුය. එවිටය, ජිහාද් සහ ත්‍රස්තවාදය දෙක යහමින් අවබෝධ කර ගත හැකි වන්නේ. ජිහාද් යනු පුළුල් ගැඹුරු අදහස් කීපයක් දෙන පදයකි. ඒ අදහස්වල එකිනෙකට අන්‍යෝන්‍ය සබැඳියාවක් තිඛෙන නමුත් පරස්පරතා දක්නට නොලැබේ. මුස්ලිම්වරයෙක් ස්වකීය ඉච්ඡාවන් ආශාවන් දමනය කරමින් යටපත් කරමින් ඉස්ලාමීය රාමුව තුළ දිවි පැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා දරන වෑයම, උත්සාහය සටන ජිහාද් යන්නෙහි මූලික අර්ථයයි. ජිහාද් යන්නෙහි දෙවැනි අර්ථය කුමක්ද යත්, විස්තීර්ණ, විසිරුණු තම ජන සමාජයේ ගෞරවය හා සාර ධර්ම සුරැකීම ඇපකැප වී වෙහෙසීම වේ. මෙහි අවසානය නම්, මුස්ලිම්වරුන්ගේ භූමිය සුරැකීම සඳහා හෝ තාඩන පීඩනවලට පාත්‍ර වූ ජනයින්ට පිහිට වීමේ අරමුණින් ඉස්ලාමීය සීමාව තුළ සිට සටන් කිරීම, අප්‍රහතික උත්සාහයේ නියැලීම යනාදී අදහස් මෙහි ගැබ් වී ඇත.
ජිහාද් යනු පුළුල් ගැඹුරු අදහස් කීපයක් දෙන පදයකි. ඒ අදහස්වල එකිනෙකට අන්‍යෝන්‍ය සබැඳියාවක් තිඛෙන නමුත් පරස්පරතා දක්නට නොලැබේ. මුස්ලිම්වරයෙක් ස්වකීය ඉච්ඡාවන් ආශාවන් දමනය කරමින් යටපත් කරමින් ඉස්ලාමීය රාමුව තුළ දිවි පැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා දරන වෑයම, උත්සාහය සටන ජිහාද් යන්නෙහි මූලික අර්ථයයි. ජිහාද් යන්නෙහි දෙවැනි අර්ථය කුමක්ද යත්, විස්තීර්ණ, විසිරුණු තම ජන සමාජයේ ගෞරවය හා සාර ධර්ම සුරැකීම ඇපකැප වී වෙහෙසීම වේ. මෙහි අවසානය නම්, මුස්ලිම්වරුන්ගේ භූමිය සුරැකීම සඳහා හෝ තාඩන පීඩනවලට පාත්‍ර වූ ජනයින්ට පිහිට වීමේ අරමුණින් ඉස්ලාමීය සීමාව තුළ සිට සටන් කිරීම, අප්‍රහතික උත්සාහයේ නියැලීම යනාදී අදහස් මෙහි ගැබ් වී ඇත.
 
== ආගම හා තත්වය ==
Line 247 ⟶ 241:
 
* සිය එකඟතාව නොලබා තව කෙනෙකු සමඟ විවාහ වීම.
 
 
මේ අන්දමට අවසන් කරනු ලබන විවාහ ගිවිසුමක දී ඉහත කරුණුවලින් එකක් හෝ උල්ලංඝනය කරනු ලබන විට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යම්කිසි බිරියකට අවකාශ තිබේ.
 
ඉස්ලාමය තුළ මෙන්ම විවාහය හා දික්කසාදය තුළ ද කාන්තාවගේ ඉතා සාධාරණ අයිතිවාසිකම් ආරක්‍ෂා කර තිබෙන්නේ මේ ආකාරයට ය. එමෙන්ම අවුරුදු 12 වන දැරියක් විවාහ කර ගැනීමටද වත්කම් ඇතොත් තවත් ස්ත්‍රීන් 7ක් දක්වා විවාහ කර ගැනීමටද ඉස්ලාමය තුල නිදහස ඇත.
එමෙන්ම අවුරුදු 12 වන දැරියක් විවාහ කර ගැනීමටද වත්කම් ඇතෙත් තවත් ස්ත්‍රීන් 7ක් දක්වා විවාහ කර ගැනීමටද ඉස්ලාමය තුල නිදහස ඇත.
 
== ඉස්ලාම් විශ්වාසය සම්බන්ධ ලේඛන ==
Line 258 ⟶ 250:
කුරානයට අනුව සියළු මුස්ලිම්වරු දෙවියන් විශ්වාස කළ යුතුය. එමෙන්ම ඔහුගේ හෙළි කිරීම් දේවදුතයන්, සහ පණිවිඩකරුවන් සහ විනිශ්චයේ දිනය පිළිබඳවද විශ්වාස කළ යුතුය. එසේම විවිධ මුස්ලිම් ආගමික කණ්ඩායම් අතර එකිනෙකට වෙනස් විශ්වාස ද ඇත. මූලික ගමනාන්තය පිළිබඳ සුන්නි සංකල්පය හඳුන්වනුයේ 'දේව අණක්' වශයෙනි. සියා සංකල්පයට අනුව එය දේව සාධාරණය වේ. හියා දහමට විශේෂිත වනුයේ ඉමාමිස් සැපයු නායකත්වයයි.
 
 
මුස්ලිම් විශ්‍වාසයට අනුව දෙවියන්ගේ මනුෂ්‍යත්වය පිළිබඳව අවසන් පණිවිඩය ගැබ්‍රියෙල් දෙව් දූතයා හරහා මුහම්මද්තුමාට ලබා දෙන ලදී. ඔවුන්ට අනුව මුහම්මද් යනු දෙවියන්ගේ අවසාන අනාගත වක්තෘවරයාය. කුරානය යනු දශක දෙකකට අධික කාලයකදි එලෙස හෙළිවු දහම වේ. ඉස්ලාම් ධර්මයට අනුව වක්තෘවරුන්ව දෙවියන් විසින් පණිවිඩකරුවන් ලෙස ‍‍තෝරා ගනු ලබයි. මුස්ලිම්වරුන්ට අනුව එම වක්තෘවරුන් මනුෂ්‍යයන් වන අතර දෙවියන් නොවේ. එලෙස තො‍්රා ගන්නා සමහරුන්ට ප්‍රතිහාර්ය පෑ හැකිය. ඉස්ලාම් වක්තෘවරුන් සර්ව සම්පුර්ණ ලෙස සැලකෙන අතර ඔවුන්ට දෙවියන්ගේ හා දේව දුතයන්ගේ පණිවිඩ ලබා දිය හැකිය. කුරානයට අනුව මෙලෙස දැක්වෙන නම් කිහිපයකි. එනම ආදම්, නොවා, ඒබ්‍රහම්, මොස් සහ ජිසස්වේ . කුරානයට අනුව ඉස්ලාම් වනාහි දෙවියන් විසින් මිනිසා නිර්මාණය කරන මුලික ආකාරය වේ. කුරානයට අනුව මෙම මුස්ලිම් යන නාමය එබ්‍රහම් විසින් දෙන ලද්දකි.
Line 276 ⟶ 269:
 
Sawm (රාමසාන් සමයේ උපවාස කිරිම) මුස්ලිම්වරුන් අළුයම සිට සන්ධ්‍යාව වනතුරු ආහාර හා බීම නොගත යුතය. තව ද එම මාසය තුළ තමන්ගේ පව් පිළිබදව සැලකිය යුතුය. මෙම උපවාසය මගින් දෙවියනට කිට්ටු බවක් ඇති කිරිමට උදව් කෙරේ. මෙම කාලයේදී මුස්ලිම්වරුන් ඔවුන්ගෙ දෙවියන් වෙනුවෙන් කෙළෙහිගුණ දැක්වීම හා යැපීම පෙන්විය යුතුය. කළ පව්වලට සමාව යැදීමට දුප්පතුන් පිළිබදව සිතිම ද කළ යුතුය.
 
 
Haji (Dhu-al- Hijjah මක්කම් නගරයේ ඉස්ලාම් මාසයේ වන්දනාව) සැම ශක්තිය හා වත්කම ඇති මුස්ලිම්වරුන් හා මුස්ලිම්වරියන් තම ජීවිතයේ එක් වතාවක් හෝ මෙම වන්දනාව කළ යුතුය. මුස්ලිම්වරයා වාටු මුටුටු ගෙතු රෙදි දෙකකින් සැදුණු lhram නමැති ඇදුම mecca (මක්කාව) වට කි.මී. 10 ක් ඇතින් සිටියදි ඇඳ ගත යුතුය. hajji හි සිරිතක් වශයෙන් Kabba වටේ 7 වරක් යාම අවශ්‍ය වේ. මෙහිදි කළු ගල (Blak stone)අල්ලමින් safa කන්ද හා Marwah කන්ද අතර හත් වතාවක් දුවමින් සංකේතමත් වශයෙන් Min stoning the devil කළ යුතුය. haji වන්දනාමාන කළ තැනැත්තා හෝ තැනැත්තිය තම සමාජයේ ගරුත්වයට පත්වේ. ඉස්ලාම් ගුරුවරුන් පවසන්නේ මෙම වන්දනාමානය දෙවියන්ට ඇති ශුද්ධාව පිළිබිමු කිරිමට මිස සමාජ තත්ත්වයක් ලබා ගැනිමට නොකළ යුතු බවයි.
Line 290 ⟶ 281:
 
මුහම්මද් (ක්‍රි.ව 570 ජුලි 6 - 632) යනු අරාබි ජාතිකයෙක් වන අතර වෘත්තියෙන් වෙළෙන්දෙක් විය. එමෙන් ම මොහු ආගමික මෙන්ම හමුදාමය නායකයෙක් ලෙස ද හැදින්විය හැක.මොහු සර්වබලධාරින් වූ අල්ලාහ් දෙවියන් පහළ කරන ලද සතරවන වූ ද අවසාන වූ ද ඉස්ලාම් ධර්මය ලොවට අනාවරණය කළේ ය. මුස්ලිම්වරුන් සලකන පරිදි මොහු ඉස්ලාම් දහමේ නිර්මාපකයා නොවන අතර මොහු ඒක දේව විශ්වාසයන්ගෙන් පැව‍තෙන, ආදම් හා එබ්රහම් වැනි අයගෙන් පැවතෙන මුලිකයෙක් මෙන්ම ප්‍රතිසංස්කාරකවරයෙක් ලෙස සලකයි. මුස්ලිම් සංස්කෘතියේදි මුහම්මද්තුමා සියලු දේ දැනගත් අවසාන ශාස්තෘවරයා ලෙස සලකනු ලැබේ. මෙතුමාගේ ජීවිතයේ අවසාන කාලයේ එනම් ඔහුගේ වයස අවුරුදු 40 සිට තවත් වසර 23 දක්වා මෙහු දෙවියන් සමඟ සබඳතා පවත්වා ගනිමින් විවිධ දේ අනාවරණය කරගත් බව අනුගාමිකයන්ට පැවසු අතර එම සොයා ගැනිම් ශුද්ධ වු කුරාණය නමින් ඔවුන් විසින් රචනා කරන ලදි.
 
 
 
මෙම කාලවකවානුවේදි මක්කමෙහි වෙසෙන ජනතාවට මුහම්මද්තුමා විසින් බහුදේව වාදය අන්තර්ගත දේශනා සිදු කරන ලදී. බහුතරයක් ඉස්ලාම් දහම වැළදගත් නමුදු, තවත් පිරිසක් එවක මක්කම පාලනය කල මුහම්මද්තුමාව සහ එතුමාගේ අනුගාමිකයන්ව විවිධ වධ බන්ධන වලට ලක් කළේය. ඉන් වසර 13 කට පසු මුහම්මද් සහ මුස්ලිම්වරු 'හිජ්රා' හෙවත් මදිනා නගරයට නික්මයාම (එවක යන්ර්බ් ක්‍රි.ව 622) සිදුවුණි. එහිදි ඔහුගේ මදිනා අනුගාමිකයන් (අන්සාර්වරුන්), මක්කම නරගයේ අනුගාමිකයන් (මුහාජ්රුන්) සමඟ එක්වී දේශපාලනික සම්බවයක් සහිත ආගමික අධිකාරියක් පිහිටවුයේය. වසර කීපයකට පසු මක්කමෙහි හමුදාවට එරෙහිව යුද්ධ 2 ක් ඇතිවිය. ඒවා නම් ක්‍රි.ව 624 දී මුස්ලිම්වරුන් ජයගත් බදර් යුද්ධය හා විසඳුම් රහිත වු ක්‍රි.ව 625 දී සිදුවු යුහුද් යුද්ධයයි. මදිනාහි යුදෙව්වන් සමඟ සිදුවු මෙම යුද්ධය නිසා යුදෙව්වන් පලායාම, වහලුන් බවට පත් විම හෝ මරණය වැනි දේ වලට මුහුණ පෑ අතර යුදෙව් ප්‍රාන්ත හෙවත් කසබාර් මැඩපැවැත්විණි. මෙම කාලයේදිම මුහම්මද්තුමා කාන්තාර ග්‍රෝත තමා යටතට පත් කර ගැනිම නිසා මක්කම ‍හි වෙළඳ මාර්ග අත්හිටවන ලදි. ක්‍රි.ව 629 දි පමණ ලේ වැගිරිම් අවම කර යුද්ධයෙන් ජයගත්තේය. පසුව මක්කම ආක්‍රමණය කළ මොහු ඔහුගේ ජිවිතයේ අවසන් කාලයේදි එනම් ක්‍රි.ව 632 දි මුළු අරාබිකරයම තම පාලනයට නතුකර ගැනීමට සමත් විය.
Line 305 ⟶ 294:
 
==ආශ්‍රිත ලිපි==
* [[මුහම්මද් නබි]]
* [[ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් - භාෂා]]
*[[ඉස්ලාමය සහ ප්‍රචණ්ඩත්වය]]
*[[ඉස්ලාමයේ ව්‍යාප්තිය]]
* [[ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් - භාෂා]]
* [[මුස්ලිම් නීතිය - ශ්‍රී ලංකා]]
* [[මුහම්මද් නබි]]
 
==අඩවියෙන් බැහර පිටු==
"https://si.wikipedia.org/wiki/ඉස්ලාම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි