"තාපගති විද්‍යාවේ දෙවන නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
33 පේළිය:
 
තාපගති විද්‍යාවේ දෙවන නියමය තාපය , එන්ට්‍රොපිය , සහ තාපගතික ක්‍රියාවලිය සිදුවිය හැකි දිශාව සලකමින් වූ ප්‍රත්‍යක්ෂයකි. උදාහරණයක් ලෙස , දෙවන නියමය තාපය ස්වයංසිද්ධව ශීතල ද්‍රව්‍යයේ සිට උණුසුම් ද්‍රව්‍යයක් වෙත ගලා නොයන බව අදහස් කරන අතර නමුත් එය තාපය උණුසුම් ද්‍රව්‍යයේ සිට සිසිල් ද්‍රව්‍යයකට ගලා යාමට ඉඩ හරී. දළ වශයෙන් කථා කළ හොත් , දෙවන නියමයට අනුව ඒකලිත පද්ධතිය තුළට යොමු කළ ශක්තිය කාලය සමඟ විසිරෙන අතර ප්‍රතිඵල වශයෙන් ප්‍රයෝජනවත් කාර්යයක් කිරීම සඳහා ලබාගත හැකි ශක්තිය මුල් යොමුකල ශක්තියම සාන්ද්‍රණයට අඩු අගයක් ගනී ශක්තිය විසිර යෑමත් සමඟ උෂ්ණත්වයේ පීඩනයේ හා ඝනත්වයේ ඇති වෙනස් වීම්ද ක්‍රමයෙන් ඉවත් වේ. නැවත දළ වශයෙන් කථා කළහොත් තාපගතික ඒන්ට්‍රොපිය ශක්ති විසිරයාමේ මිණුමක් වන අතර එම නිසා දෙවන නියමය එන්ට්‍රොපියේ සංකල්පයට ආසන්නව සම්බන්ධ වේ.
 
ආරෝපණ සම්‍යකඩ වීම තාපගති විද්‍යාවේ 2වන මූලධර්මයේ ප්‍රතිඵලයක් ද?
"https://si.wikipedia.org/wiki/තාපගති_විද්‍යාවේ_දෙවන_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි