"සීගිරිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Added 'Mahaprana' letters
සුළු ehen mehen anawashya dewal kapala damma
17 පේළිය:
|longitude = 80.7597

'''සීගිරිය හෝ සිංහගිරි''' යනු ශ්‍රී ලංකාවේ මධ්‍යමමද්‍යම පළාතේ [[මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය|මාතලේ දිස්ත්‍රික්කයේ]] දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් [[කිඹිස්ස]] ග්‍රාමය අශ්‍රිතව පිහිටා ඇති පැරණි බලකොටුවකි . මෙම නම සඳහන් වන්නේ ඓතිහාසික හා පුරාවිද්යාත්මක වැදගත්කමකින් යුතු ස්ථානයක් වන මීටර් 200 ක (අඩි 660) පමණ උසකින් යුත් පර්වතයක දැවැන්ත තීරුවකිනි.

පුරාණ ශ්‍රී ලංකාවේ රජකල චූලවංශයට අනුව රාවණ රජු විසින් ඔහුගේ බලකොටුව ලෙස මෙම ස්ථානය තෝරාගෙන ඇත.
24 පේළිය:

සීගිරිය, ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. ඇල හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් ත එය පිහිටා ඇත. පර්වතය මීටර් 180 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්‍රමිකව දිවෙන බෑවුමක් ඇත.

වියලි කලාපීය ශාක

==සීගිරියේ සත්තු==
[[වඳුරා|වඳුරන්]], රිලවුන්, බඹරුන්, මුවන්, අලින්
Line 33 ⟶ 29:
==සීගිරි බලකොටුව==
{{ප්‍රධාන|සීගිරි බලකොටුව}}

හ්ද්ජුව්ජ්

=== ප්‍රධාන අවධි ===
Line 86 ⟶ 82:
සැරසීම හා කලා ශිල්ප විද්‍යාව පිලිබඳ ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ විද්‍යා පීඨයක්වූ පැරීසියේ එස්තියෙන් විද්‍යා පීඨයේ උසස් අධ්‍යාපනය අවසන් කල ඔහු 1977 දී ප‍්‍රංශයේ තැපැල් හා විදුලි සංදේශ පර්යේෂණ ආයතනයේ සේවයට එක්වුයේය.

ඔහුගේ ඇගිලි තුඩින් හැඩ ගැන්වූ සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරය ජාත්‍යයන්තර යුනේස්කෝ ලාංඡනය සහිතව ප‍්‍රංශ මුද්දර ලෝකයට එක්වුයේය.

පැරිස් අග නගරයේ පිහිටි ජාත්‍යයන්තර යුනේස්කෝ මුලස්ථානයේදි ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ විශේෂ උත්සවයක් ද ඒ සදහා පැවැත්වුනි. අද ප‍්‍රංශයේ තැපැල් මළු සිගිරි බළකොටු ආරක්ෂාව ඇතිව ලොව වටා සැරිසරති.
<gallery>

== පිංතුර ==fake
<gallery>
Image:Sigiriya_srilanka_map.JPG
Image:Sigiriya_1.jpg
Line 117 ⟶ 110:
</gallery>

Image :sigiri_lalanawo_7jpg
[http://sigiriya.org/gallery.htm More Photos]

== මේවාද බලන්න ==
"https://si.wikipedia.org/wiki/සීගිරිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි