"වුඩ්රෝ විල්සන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
9 පේළිය:
 
[[ඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය)|ඩිමොක්‍රටික් පක්ෂයෙහි]] සාමාජිකයෙක්වූ විල්සන්, [[1912 එක්සත් ජනපද ජනාධිපතිවරණය |1912 ජනාධිපතිවරණය]] ජයග්‍රහණය කිරීමට පෙර, [[ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙහි සභාපතිවරයා]] සහ [[නිව් ජර්සිහී ආණ්ඩුකාරවරයා|නිව් ජර්සිහී 34වන ආණ්ඩුකාරවරයා]] වන තනතුරු දැරීය. ජනාධිපතිවරයා වශයෙන්, [[ප්‍රගතශීලි ව්‍යාපාරය |ප්‍රගතශීලි]] ව්‍යවස්ථාදායක ප්‍රතිපත්ති සම්මත කර ගැනීමට ඔහු යුහුසුළු වූ අතර ඒවා 1933 වසරෙහිදී [[නව ප‍්‍රදත්තය]] එළිදැක්වෙන තෙක් අද්විතීය විය. ඔහු 1917 වසරෙහිදී එක්සත් ජනපදය [[පළමුවන ලෝක යුද්ධය|පළමුවන ලෝක යුද්ධයට]] අවතීර්ණ කරමින්, "[[විල්සන්වාදය]] " ලෙසින් හැඳින්වුනු ක්‍රියාකාරී විදේශ ප්‍රතිපත්තියක් සංස්ථාපනය කලේය.
 
[[ස්ටේන්ටන්, වර්ජීනියා]]හී උපත ලද විල්සන්, ඔහුගේ මුල් දිවිය ගත කලේ [[ඔගස්ටා, ජෝර්ජියා]] සහ, [[කොලොම්බියා, දකුණු කැරොලිනා]] හිදීය. [[ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය]] වෙතින් දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනා ගැනීමෙන් අනතුරුව, ප්‍රින්ස්ටන්හී සභාපතිවරයා බවට පත්වීමට පෙර, විල්සන් විවිධ පාසැල් කිහිපයක උගැන්වීය.
"https://si.wikipedia.org/wiki/වුඩ්රෝ_විල්සන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි