"වුඩ්රෝ විල්සන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
8 පේළිය:
'''තෝමස් වුඩ්රෝ විල්සන්''' (දෙසැම්බර් 28, 1856 – පෙබරවාරි 3, 1924) යනු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, නීතිඥයෙක්, සහ ශාස්ත්‍රඥයෙක් වන අතර [[එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා| එක්සත් ජනපදයෙහි 28වන ජනාධිපතිවරයා]] ලෙසින් 1913 සිට 1921 දක්වා සේවය කරමින්, [[ජාතීන්ගේ සංගමය]] පිහිටුවීමෙහිදී නායකත්වයක් සහ ඉමහත් දායකත්වයක් සැපයූ තැනැත්තා විය.
 
[[ඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය)|ඩිමොක්‍රටික් පක්ෂයෙහි]] සාමාජිකයෙක්වූ විල්සන්, [[1912 එක්සත් ජනපද ජනාධිපතිවරණය |1912 ජනාධිපතිවරණය]] ජයග්‍රහණය කිරීමට පෙර, [[ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙහි සභාපතිවරයා]] සහ [[නිව් ජර්සිහී ආණ්ඩුකාරවරයා|නිව් ජර්සිහී 34වන ආණ්ඩුකාරවරයා]] වන තනතුරු දැරීය. ජනාධිපතිවරයා වශයෙන්, [[ප්‍රගතශීලි ව්‍යාපාරය |ප්‍රගතශීලි]] ව්‍යවස්ථාදායක ප්‍රතිපත්ති සම්මත කර ගැනීමට ඔහු යුහුසුළු වූ අතර ඒවා 1933 වසරෙහිදී [[නව ප‍්‍රදත්තය]] එළිදැක්වෙන තෙක් අද්විතීය විය. ඔහු 1917 වසරෙහිදී එක්සත් ජනපදය [[පළමුවන ලෝක යුද්ධය|පළමුවන ලෝක යුද්ධයට]] අවතීර්ණ කරමින්, "[[විල්සන්වාදය]] " ලෙසින් හැඳින්වුනු ක්‍රියාකාරී විදේශ ප්‍රතිපත්තියක් සංස්ථාපනය කලේය.
"https://si.wikipedia.org/wiki/වුඩ්රෝ_විල්සන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි