"වස්කෝ ද ගාමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Removing Link FA template as it is now available in wikidata
සංස්කරණය
 
1 පේළිය:
{{වෙනත් භාවිතා}}
 
'''[[දොන් (අභිධානය)|දොන්]] වස්කෝ ද ගාමා''' (1460 හෝ 1469 ගණන් – 24 දෙසැම්බර් 1524), [[විඩිගෙයිරා| විඩිගෙයිරාහී ]] පළමු [[විඩිගෙයිරාහී සිටුවරයා|සිටුවරයා]], [[හෙළිදරව් යුගය තුල පෘතුගාලය|පෘතුගීසි දේශ ගවේෂකයෙක්]] වූ අතර, [[හෙළිදරව් යුගය|හෙළිදරව් යුගයෙහි]] ඉමහත් සාර්ථකත්වයක් ළඟාකරගත් එක් පුද්ගලයෙකු සහ [[යුරෝපය|යුරෝපයෙහි]] සිට [[ඉන්දියාව|ඉන්දියාවට]] සෘජු ලෙසින් යාත්‍රා කල පළමු නැව් පෙළෙහි අණ දෙන නිලධාරියාද විය.
[[File:Vasco da Gama - 1838.png|thumb|left|දහනමවන සියවසේ අදින ලද වස්කෝ ද ගාමාගේ සිතුවමක්]][[File:Vascodagama.JPG|thumb|upright|වස්කෝ ද ගාමා කල්කටාවට ළගාවීම 1498 මැයි 20.]]
[[File:Sines06 edit1.jpg|thumb|left|වස්කෝ ද ගාමාගේ උපන් ස්ථානයේ ඇති ඔහුගේ පිළිරුවක්,[[සයිනස්,පෘතුගාලය]]]][[File:Gama route 1.svg|300px|thumb|වස්කෝ ද ගාමාගේ පළමු මුහුදු ගමනේ නැව් මාර්ගය (1497–1499)]]
"https://si.wikipedia.org/wiki/වස්කෝ_ද_ගාමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි