"වැස්ස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
'''වැස්ස''' යනු [[වායුගෝලය|වායුගෝලීය]] [[ජල වාෂ්ප]] වෙතින් [[ඝනීභවනය | ඝනීභවනය වීමෙන්]] පසු ජනිත වන සහ ඉන්පසු [[වර්ෂණය (කාලගුණ විද්‍යාව)|බර අධික වීම නිසා ගුරුත්වය යටතේ ඇද වැටෙන]] [[බිඳිත්ත| බිඳිති]] ආකාරයක ද්‍රව [[ජලය]] වෙයි. වැස්ස යනු [[ජල චක‍්‍රය| ජල චක‍්‍රයෙහි]] ප්‍රධාන සංරචකයක් වන අතර පෘථිවිය මත [[මිරිදිය]] තැන්පත් වීම සඳහා හේතු කාරක වෙයි. බොහෝ ආකාරයේ [[පරිසර පද්ධතිය| පරිසර පද්ධතීන්]] පැවැත්ම සඳහා සුදුසු තත්ත්වයන් එය විසින් සපයන අතරම, [[ජල විදුලිය‍|ජල විදුලිමය බලාගාර]] සඳහා සහ බෝග සඳහා [[ජල සම්පාදනය| ජල සම්පාදනයට]] අවශ්‍ය ජලයද සපයයි.
 
ඉහළ අහසේ සිට පොළොවට ජලය පතිත වන ආකාර කිහිපයකි. එනම් අයිස්, හිම, තුෂාර හෝ ද්‍රවමය ලෙසට වේ. මින් ද්‍රවමය[[File:Rain in Coronel Fabriciano MG.JPG|thumb|right|275px|වැස්ස — [[බ්‍රසීලය]].]] ආකාරයට ජලය පතිත වීම පොදුවේ වැස්ස ලෙස හදුන්වයි.වැස්ස ඇතිවනුයේ පොළොව මත වූ වායුගෝලයේ ඇති ජල වාෂ්ප වායුගෝලයේ රැදී සිටීමට නොහැකි තරම් ඝනීභවනය වූ විට දීය.
"https://si.wikipedia.org/wiki/වැස්ස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි