"විකිපීඩියා:මකාදැමීම සඳහා යෝජිත ලිපි/ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
9 පේළිය:
* මකාදැමීමට විරුද්ධතාවයක් නොමැතිව අදට දින පහක් (5) ගතවී ඇත. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 08:51, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)
*රජයේ ලියාපදිංචි නොවීම මකා දැමීමට හේතුවක් නොවේ. එහි ඇති තොරතුරු සත්‍ය නම් ලිපිය පවත්වා ගෙන යා යුතුයි. කිසියම් ලිපියක තොරතුරු අසත්‍ය නම් වුවද සංස්කරණය කොට පවත්වා ගෙන යා හැකිය. පරිශීලකයා විසින් විකිපීඩියාවෙන් පිටත මෙම ආයතනයට විරුද්ධව ගෙන යන ව්‍යාපාරය පෞද්ගලික වෙයි. එය විකිපීඩියාවට අදාල නොවෙයි. මකාදැමීමට විරුද්ධත්වය පල කරමි.--- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 09:53, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)
* පෞද්ගලික ගැටළු විකිපීඩියාවට ගෙන ඒම කිසිසේත් යුතු නොවෙයි. ඔවුන්ගේ මූලික පරමාර්ථය SEO වාසි ගැනීමයි. ඕනෑම කෙනෙක් ගූග්ල් කළ විට විකි ලිපියක් දුටුවිට එය සත්‍යයකැයි සිතයි. එසේ නම් අපේ ගම්වල සිටින සෑම සංවිධානයකට ම, මිතුරු හවුලකට ම, කෝපි කඩේ සෙට් එකටත් ලිපි තිබිය යුතුයි. ලිපියක් සඳහා සුදුසුකම් ලබන්නට තරම් මේ සංගමයේ තත්ත්වයක් නොමැති නිසා මෙම යෝජනාව කළ අතර ඉන් එපිට කිසිදු අරමුණක් නොමැත. කිසියම් ම කෙනෙක් තොරතුරු තාක්ෂණය තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයට භාවිතා කරමින් ජනතාව බියවද්දන්නේ නම් ඔවුන් පිළිගත හැකි පිරිසක් වන්නේ නොවෙයි. "ශ්‍රී ලංකා" යන නම සමඟ ඔවුන් රජයේ අනුග්‍රහයක් ඇති බව සමාජ ජාලවල මවා පාමින් ජනතාව සහ මාධ්‍යයන් නොමඟ යවන අතර දැන් ඔවුන්ය එය විකිපීඩියාවට ගෙනැවිත් ඇත්තේ. එහෙයින් ඊට උල්පන්දම් නොදී අනවශ්‍ය වාසි සලසා ගැනීම වළක්වනු වස් මෙය මැකිය යුතු යැයි තවදුරටත් යෝජනා කරමි. --[[පරිශීලක:තඹරු විජේසේකර|<span style="color:GREEN;"><b>තඹරු විජේසේකර</b></span>]]&nbsp;[[User talk:තඹරු විජේසේකර|<sup><span style="color:BLUE;">සාකච්ඡාව</span></sup>]] 02:00, 26 සැප්තැම්බර් 2019 (යූටීසී)