Content deleted Content added
584 පේළිය:
:{{ping|තඹරු විජේසේකර}} [[:සැකිල්ල:Afd|Afd]] සැකිල්ල භාවිතා කර මකාදැමීමේ සංවාදයක් ආරම්භ කරන්න. එය වඩා සුදුසුයි. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 03:45, 19 සැප්තැම්බර් 2019 (යූටීසී)
 
::Afd එක් කළා [[User talk:Lee|talkLee]]. ඒ සඳහා සංවාදයන් මම සාකච්ඡා පිටුවල අරඹා තිබෙනවා. ඒවා ද ඔවුන් ඉවත් කරන්නට කටයුතු කර තිබුණා. ශ්‍රී ලංකා යන වචනය පවා සංවිධානයක මෙලෙස භාවිතා කිරීම ගැටළු සහගතයි. ඔවුන්ගේ ෆේස්බුක් පිටුව දෙස බැලුවා නම් එහි ඇති අමනෝඥ ස්වභාවය දැකගත හැකි වේවි. විකියේ ස්වභාවය පිළිබඳ අවබෝධයක්වත් නොමැති බව ඔවුන්ගේ ක්‍රියා කලාපයෙන් මොනවට තහවුරු වුණා. එවැනි පිරිසක් ලංකාවේ තොරතුරු තාක්ෂණය නියෝජනය කිරීම ම විහිළුවක්. {{ping|Shwetha}} දැනුමකට වඩා මෙතන ඇත්තේ Show off කිරීමකුයි. දැනුම දෙන්නට අවශ්‍ය නම් ඔවුන්ට බ්ලොග්/පුවත් වෙබ් අඩවියක් අරඹන්නට තිබුණා. පුවත්පත් වලින් ද මේ ගැන නොසොයා එය මූලාශ්‍ර කොට තිබුණු අතර මා කළ දැනුම්දීමෙන් පසුව නැවතත් ‍එසේ සිදු නොවන්නට වග බලා ගන්නා බව දැනගන්නට ලැබුණා. ළඟදීම මේ ගැන TRCSL වෙත දැනුම් දෙන්නට සක්‍රීය තොරතුරු තාක්ෂණ සමාජයයන් හරහා කටයුතු සිදුවෙමින් පවතිනවා. දෙවැනි ලිපිය කොහොමටත් සාමාන්‍ය ප්‍රොෆයිලයක්. එනිසා පදනම් විරහිත සහ විකියට කිසිදු අදාලත්වයක් නැති ඒවා ලෙසයි මේ ලිපි දෙක මා දකින්නේ. එය තබා ගැනීමෙන් අප ඔවුන්ට උල්පන්දම් දීමක් සිදුවෙනවා. --[[පරිශීලක:තඹරු විජේසේකර|<span style="color:GREEN;"><b>තඹරු විජේසේකර</b></span>]]&nbsp;[[User talk:තඹරු විජේසේකර|<sup><span style="color:BLUE;">සාකච්ඡාව</span></sup>]] 06:36, 19 සැප්තැම්බර් 2019 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Lee" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි