"පරිශීලක සාකච්ඡාව:Lee" හි සංශෝධන අතර වෙනස්කම්

* [[ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය‎‎]]
* [[රජීව් යසිරු කුරුවිටගේ මැතිව්‎‎]]
මම අදාල පරිශීලකයන්ට දැනුම් දීම් කළ අතර, ඔවුන් ලිපි මත යොදන ලද මකා දැමුමේ සැකිලි ඉවත් කරමින්, සාකච්ඡා පිටු හිස් කරමින් බලහත්කාරයෙන් සංස්කරණ සිදු කරනු ලබයි. අදාල සංගමය මෙරට ලියාපදිංචි කොට නැති, මාධ්‍ය විසින් අතකොළු බවට පත් කරගත්, පිළිගත නොහැකි සරල පුවත් ප්‍රකාශන සිදුකරන ෆේස්බුක් පිටුවකට සීමාවූ "සංගමය"කි. එම සංගමයේ පදනම් විරහිත බව මා තහවුරු කොට, මාධ්‍ය වෙත ද ලිපි මඟින් [http://දන්වා%20ඇත https://www.facebook.com/thambaru/posts/2141769272558392 දන්වා ඇත]. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් විකි ප්‍රතිපත්ති ඉක්මවා යන මෙම පරිශීලකයන් වාරණය කරන ලෙසත්, අදාල ලිපි මකා දමන ලෙසත් දැනට සක්‍රීය එකම පරිපාලකවරයා වන ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතියි! --[[පරිශීලක:තඹරු විජේසේකර|<span style="color:GREEN;"><b>තඹරු විජේසේකර</b></span>]]&nbsp;[[User talk:තඹරු විජේසේකර|<sup><span style="color:BLUE;">සාකච්ඡාව</span></sup>]] 13:47, 18 සැප්තැම්බර් 2019 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/441260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි