"ලියොනාඩ් ඉයුලර්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
{{Infobox scientist
|box_width = 300px
|name = ලෙනාඩ්ලියෝන්හාඩ් ඔයිලර් ඉයුලර්
|image = Leonhard h h jl 2.jpg
|image_size = 280px
|caption = ලෙනාඩ්ලියෝන්හාඩ් ඉයුලර්ඔයිලර් (ජොහෑන් ජෝර්ජ් වෘකර්ගේ සිතුවමකි) (1756 ?)
|birth_date = {{birth date|1707|4|15|df=y}}
|birth_place = [[බසෙල්බසෙ(zල්]], [[ස්විස්ටර්ලන්තය]]
|death_date = {{death date and age|1783|9|18|1707|4|15|df=y}}<br /><small><nowiki>[</nowiki>[[Old Style and New Style dates|OS]]: සැප්තැම්බර් 18 ,1783<nowiki>]</nowiki></small>
|death_place = [[ශාන්ත පීටර්ස්බර්ග්]], [[රුසියාව]]
|doctoral_advisor = [[‍ජොහාන් බර්නූලි]]
|doctoral_students = [[Nicolas Fuss]]<br />[[ජෝහාන් හෙනාට්]]<br />[[ජෝසෆ් ලැග්‍රේන්ස්]]<br />[[Stepan Rumovsky]]
|known_for = [[List of topics named after Leonhard Euler|ඉයුලර්ගේඔයිලර්ගේ අංක සඳහා]]
|prizes =
|religion = කැල්වින් හෝ අනුගාමිකයන්ගේ දේව ධර්මය අදහන්නෙකි.
}}
 
'''ලෙනාඩ්ලියෝන්හාඩ් පෝල් ඉයුලර්ඔයේලර්''' (1707 අප්‍රේල් 15 – 1783 සැප්තැම්බර් 18) යනු ස්විස් ජාතික ගණිතඥයකු හා භෞතික විද්‍යාඥයකු වන අතර ඔහු ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ රුසියාවේ හා ජර්මනියේය.
කලනය හා ප්‍රස්තාර ප්‍රමේයයන් වැනි විශාල විවිධත්වයකින් යුත් ක්ෂේත්‍රවල වැදගත් සොයා ගැනීම් රැසක් ඉයුලර් විසින් සිදු කොට තිබේ. තවද ඔහු නූතන ගණිතමය පාරිභාෂිතයේ හා අංකනයේ විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නේ මොහු විසිනි. එයින් ගණිතමය විශලේෂණය සඳහා කළ දෑ විශේෂ වේ. ගණිතමය විශ්ලේෂණයේ ගණිතමය ශ්‍රිත පිළිබඳ මතය වැනි දේ හඳුන්වා දෙන ලද්දේ මොහුය.එලෙසම ඔහු යාන්ත්‍රික විද්‍යාව, ප්‍රකාශ විද්‍යාව හා තාරකා විද්‍යාව යන ක්ෂේත්‍රවල ඔහුගේ කාර්යයන් සඳහා ද ප්‍රසිද්ධියක් ලබා ඇත.
18 වැනි ශත වර්ෂයේ සිටි ශ්‍රේෂ්ඨතම ගණිතඥයකු ලෙස ඉයුලර් සැලකිය හැකිය ඔහු සැමදාටම වූ විශිෂ්ටතමයන්ගෙන් කෙනෙකි. එලෙසම ඔහු අතිශය ඵලදායී පුද්ගලයන්ගෙන් කෙනෙකු වන අතර ඔහුගේ කාර්යයන් එක් තැන් කළ ක්වෝර්ටෝ වෙළුම් 60-80 පිරවිය හැක. පියරි, සයිමන් ලාප්ලාස් අයත් වදනක් මෙලෙස ගණිතයට ඉයුලර්ගේ බලපෑම ප්‍රකාශ කරයි. “ඉයුලර් ගැන කියවන්න, ඉයුලර් ගැන කියවන්න, ඔහු අප සැමගේම ශාස්තෲවරයාය.”
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/441090" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි