"සැල්වදෝ්ර් ඩාලි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු පෙළ තුළ සබැදි යෙදීම
සුළුNo edit summary
32 පේළිය:
ඉතා උසස් පරිකල්පනයකින් යුතු වූ ඩාලි අසාමාන්‍ය සහ කැපී පෙනෙන හැසිරීම් පවත්වා ගැනීමෙන් ද සතුටු විය. ඔහුගේ විකේන්ද්‍රීය චර්යා රටාව සහ මහජන අවධානය දිනාගැනීමට සමත් ප්‍රසිද්ධ ක්‍රියාවන් ද ඇතැම්විට ඔහුගේ කෘතීන් දැඩි ලෙස අගය කළ අය ව කම්පාවටත් විවේචනය කළ අය ව ප්‍රකෝපනයටත් ලක් කරමින් ඹහුගේ කලාකෘතීන් අභිබවමින් අවධානයට පාත්‍ර විය. <ref>Saladyga, Stephen Francis. [http://purple.niagara.edu/jlittle/lamplighter/saladyga.htm "The Mindset of Salvador Dalí"]. ''lamplighter (Niagara University)''. Vol. 1 No. 3, Summer 2006. Retrieved July 22, 2006.</ref><ref name="Meisler">{{cite web|last1=Meisler|first1=Stanley|title=The Surreal World of Salvador Dalí|url=http://www.smithsonianmag.com/arts-culture/the-surreal-world-of-salvador-dali-78993324/|website=Smithsonian.com|publisher=Smithsonian Magazine|accessdate=2014-07-12|date=April 2005}}</ref>
 
==ජීවන චරිතය==
===මුල් අවධිය===
===මැඩ්රිඩ් සහ පැරිස්හි ගත කළ සමය===
===1929 සිට දෙවන ලෝක යුද්ධය දක්වා කාලය===
===දෙවන ලෝක යුධ සමය===
===ස්පාඥ්ඥයේ නැවත ගතකළ සමය===
===අවසන් කාලය සහ මරණය===
==සංකේත භාවිතය==
 
"https://si.wikipedia.org/wiki/සැල්වදෝ්ර්_ඩාලි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි