Content deleted Content added
561 පේළිය:
:::ඒ ලිපියේ ගොඩක් මූලාශ්‍ර ගැටළු ඇවිත් තියෙන්නේ විෂුවල් එඩිටර් එකක ප්‍රශ්නයක් වාගේ. ඒවා වෙනම එක් කළානම් හොඳයි නේද? --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 02:42, 8 සැප්තැම්බර් 2019 (යූටීසී)
 
::::: ඇත්ත. දැන් බැලුවාම නං ඉංග්‍රීසි ලිපියේ නෝවිකි ටැග්ස් නැහැ. නමුත් මම පරිවර්තනය කරද්දි පහසුවට කරන්නෙ මුල් ලිපියේ සංස්කරණය පිණිස තත්වයට ගිහින් ඒ පිටුව බාගන්න එක. ඉන්පස්සෙ එතනින් සිංහල පරිවර්තනයේ සුදුසු තැන්වලට ඒවා එක්කරනව. ඒ නිසා නෝවිකි ටැ්ස් මා තින් ආව වෙන්නත් අමාරුයි. මම දෘෂ්‍ය සංස්කාරකය යොදාගත්තෙ හැඩසවීම්වලට පමණ යි. කොහොම නමුත් දෙවෙනි වරක දෘ. සං. භාවිත කරද්දි අත්වැරැද්දකින් එවැන්නක් වෙන්න ඇති. මොකද ඔබ කියනවා වගේ ක්‍රමානුකූල ව නොවිකි ටැග් එක්වීමක් තමා තිබුණේ. එය සහ දැන් ප්‍රථිඵලය දෙස බලන විට එය යාන්ත්‍රික ව එක්කළ දෙයක් විය යුතු යි. නෝ විකි ටැග්ස් තිබුණෙත් යම් යම් කොටස්වලට විතරයි. දැන් මීට කළ යුත්තේ කුමක් ද? තවමත් මෙහි දැන්සයිට් බුක්/වෙබ් ආදිය මතුසහිත වීප්‍රභව තිබෙනකේත ස්පෑන්,දිස්වෙනවා. ක්ලාස්නමුත් ආදීකේතය ටැගබැලුවා ටිකත් මැකුවොත්අවුලකුත් හරිහොයාගන්න ආවිනැහැ. ද? [[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 01:35, 9 සැප්තැම්බර් 2019 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Lee" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි