Content deleted Content added
No edit summary
554 පේළිය:
 
:{{reply to|Sasithmadu}} nowiki ටැග් වගයක් වැටිලා නේද? ඒවා ඉවත් කළාම වැඩේ හරි. ඔන්න එකක් මම හැදුවා. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 09:06, 7 සැප්තැම්බර් 2019 (යූටීසී)
 
::{{reply to|Lee}} nowiki ටැග් සියල්ලම ඉවත් කළා. නමුත් දැන් තවත් අදාල නැති කේත රැසක් ආශ්‍රිත නාමාවලි කේතවලට අමතරව දිස්වෙනවා. මං හිතන්නේ nowiki ටැග් තිබෙන්න ඇත්තෙ ඒ කේත පෙනෙන එක වළක්වන්න වෙන්න ඇති. මේ ප්‍රභව කේත පිටපත් කළේ ඉංග්‍රීසි ලිපියෙන්නෙ. එතකොට nowiki ටැගුත් එහි ම තිබුණු ඒව නේ. නමුත් ඉංග්‍රීසි ලිපියේ මූලාශ්‍ර මනා ව දිස්වෙනවා. සිංහල ලිපියට විතරක් ආව ම ඇයි ප්‍රශ්න? මෙතන කුමක් හෝ හොයා බැලිය යුතු දෙයක් තියෙනවා වගේ. කොහොම වුණත් මේ කේත හදනවට වඩා හරියයි, මුල් ලිපියේ මූලාශ්‍රය කියවල ඒක මම ම ref ටැග්/cite book/web සැකිලි හරහා එක් කළා නම්. [[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 01:14, 8 සැප්තැම්බර් 2019 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Lee" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි