Content deleted Content added
arc
ගැටලුවක් නිරාකරණය කරගැනීමට (පණිවිඩය)
546 පේළිය:
 
:{{ping|QueerEcofeminist}}, Thanks. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 00:31, 27 අප්‍රේල් 2019 (යූටීසී)
 
==ගැටලුවක් නිරාකරණය කරගැනීමට==
 
ම විසින් [[කුරානය සහ අන්‍යාගමිකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය]] මැයෙන් පිටුවක් පරිවර්තනය කළෙමි. සුපුරුදු පරිදි මා මූලාශ්‍ර එක් කළේ ඉංග්‍රීසි ලිපියේ සංස්කරණය පිණිස පිටුව බාගෙන, සිංහල පරිවර්තනයේ සුදුසු තැන් බලා, එහි වූ ප්‍රභව කේතයන් පිටපත් කිරීමෙනි. නමුත් දැන් එම පිටුවේ ආශ්‍රිත නාමාවලිය නිසි අයුරින් දිස් නොවේ. ඒ වෙනුවට බොහෝ මූලාශ්‍රවල cite book/web සැකිල්ලේ පරාමිතීන් ද ඇතුලු ව කේත දිස් වේ. කේත සැසදුවත්, යම් යම් වෙනස්කම් කර බැලුවත් එය නිවැරදි කළ නොහැකි විය. වරද හදුනාගත නොහැකි විය. මීට කුමක් හෝ කළ හැකි ද? / කුමක් කළ යුතු ද?
 
[[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 00:57, 7 සැප්තැම්බර් 2019 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Lee" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි