"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
Added content
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
72 පේළිය:
ගොවිකුල යනු විජය රජ සමග පැමිණි ආර්යයන්ගෙන් බිහි වූ වංශය යයි හදුනා ගනු ලැබ ඇත.
 
 
<B>"අවුරුදු 2363 දී පමණ ඔවුන්ගේ දූපත නැගෙනහිර දෙසින් ජනපදකරණය විය මෙම පළමු පදිංචිකරුවන්, ඔවුන්ගේ නායකයා හැර අන් අය ගොවිවංශ වැසියෝ ය."</B> -ජෝන් ඩෙවි ,ඩෙවි දුටු ලකුලක් දිව, 1831
 
 
<B>" ඒ විජය රජ තෙමේ තමන් සමග ලක්දිව් එළබි වීරයන් සත්සිය දෙනා අතුරින් නිපුණතාව, ශක්තිය හා වීරිය ඇති අය වගාවන් බිහි කිරීම සඳහා පත් කරන ලදී.</B> -ජනවංශය,15 වන සියවස
 
 
<B> එරට මුල් වැසි වැද්දන් සිංහලයන් හදුන්වන්නට යොදා ගන්න සිංගල යන නම ගොවි වංශයේ මිනිසුන් හැදින්වීමට පමනක් යොදා ගන්නෝය.</B> - හියූ නෙවිල් , ත්‍රැප්‍රබෝනියානු භාෂාවට වැද්දන්ගේ දායකත්වය,1888
 
"ඒ සිංහබාහු නරෙන්වරය සිංහ ගත්හ ,එහෙයින් ඔහු හා ඇති සම්බන්ධයෙන් විජය කුමරුත් පරිවාර මනුෂ්‍යන්ද ඔවුන්ගෙන් පැවත එන්නන්ද සිංහල නම්වෙති"-මහාවංශ,විජයාභිෂෙක
 
<B>"ඒ සිංහබාහු නරෙන්වරය සිංහ ගත්හ ,එහෙයින් ඔහු හා ඇති සම්බන්ධයෙන් විජය කුමරුත් පරිවාර මනුෂ්‍යන්ද ඔවුන්ගෙන් පැවත එන්නන්ද සිංහල නම්වෙති"</B>-මහාවංශ,විජයාභිෂෙක
"ඒ විජය රජ පරිවාර සත්සිය පිරිසින් පැවත එන අයහු අදටද සිංහල නම් වේ"-වා සත්තපපකාසිනි
 
 
<B>"ඒ විජය රජ පරිවාර සත්සිය පිරිසින් පැවත එන අයහු අදටද සිංහල නම් වේ"</B>-වා සත්තපපකාසිනි
 
 
ගොවිකුල මිනිසුන් බෙංගාලයෙහි නිජබිම අැති පිරිසක් යන කරුන භෞතික මානව විද්‍යාව මගින්ද තහවුරවන බව හියු නෙවිල් විසින් තවදුරටත් පෙන්වා දෙන ලදී.මෙරටට පැමිණි පසු ස්වදේශීය වැදි ජනයාගෙන් යම් දායකත්වයක් මෙම ජාතිය සදහා සිදු වුවද ඔවුන්ගේ බාහිර පෙනුම බොහෝ දුරට වෙනස් නොවී ආරක්ෂා වී ඇත.ඔවුන් භෞතික ලක්ෂණ වලින් පුළුල් හිස් සහ අන් අයට සාපේක්ෂව කැපී පෙනෙන සේ පැහැපත් වීමද දක්වා අැත.මෙම උරුමය ඉන්දු යුරෝපීය බස් වහරන පිරිසක කණ්ඩායමක් මධ්‍යම ආසියාවේ සිට  ඉන්දියාවේ ඊසාන දෙසින් ඇති  බෙංගාලය  (වංගය) දෙසට සංක්‍රමණය වී ව්‍රතයත්සෝම व्रात्यस्तोम  චාරිත්‍ර වලට භාජනය වීමෙන් පසුව ආර්යයන් ලෙස අවශෝෂණය කර ගන්නා ලද පිරිසකින් ලද්දක් යයිද ඔහු දක්වයි.
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි