"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
කවුද මේ පදු මිනිස්සු ඇයි එයාලාව කුළ දූරාවලියේ පහලටම දැම්මේ ..? සමාජයෙන් නෙරපලාම දාන්න ඒ ජනකොටස කල වරද කුමක්ද..?
බත්ගම කුලය
137 පේළිය:
ලංකාවේ අනුරාධපුර යුගයටත් එහා ගිය ඉතිහාසයක් සහිත කුලයති.ශ්‍රී රාවනා රජුගෙන් පැවත එන යක්ක ගෝත්‍රික ජනයාගෙන් පැවත එන්නන් සේ සැලකේ.අතීතයේ එනම් අනුරාධපුර යුගයේදී මොවුන් බලත්ත කුලිකයන් වශයෙන් හදුන්වා ඇති අතර එය එකල පැවති උසස්ම කුලයක් වන බවත් සමාජ මතයකි.අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ සතර දොරටු බාරව කටයුතු කර ඇත්තේද මෙම බලත්ත කුලිකයන් විසිණි. අතීතයේ සිදුවූ මහා නිර්ම‍ානයන් සියල්ලක්ම පාහේ මොවුන් අතින් සිදුවී ඇති බව සැලකේ.එමෙන්ම පුලස්ති රිසිවරයාගෙන් පැවත එන හෙළ වෙදකම තවමත් එලෙසම මොවුන් අත පවතී.මහනුවර යුගයේදී සිදුවූ මහා කුල පෙරළියත් සමග මෙය පහත් කුලයක් බවට පත් වුවද අතීතයේදී මෙරට පාලකයන් මොවුන්ය.මහනුවර යුගයේදී පැවරුණු රාජකාරී අතර ප්‍රභූන් ගමන්ගත් දෝලා හා පැලැක්කි ඔසවාගෙන යාම, පෙරහැරවල කොඩි රැගෙන යාම, යුද සේවා වලට සහභාගී වීම, යපස් ගැරීම ආදිය ඇතුලත්ය. මෙම කුලය (කේ.ටී.සිල්වා, 2005:41.) වර්තමානයේ ඉඩම් හිඟය, විරැකියාව සහ ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා වලට වඩාත්ම ලක් වූ කුලයක් බවට පත්ව ඇත.
 
 
 
( 2019 එක්කිරීමකි )
මීට අමතරව නැකති, කුඹල්, රදා ආදී සේවා කුලද, ගහල, කින්නර, රොඩී ආදී සමාජයේ කොන්වීමට ලක් වී ඇති කුලවලට වඩා ස්වාධීන නැගීසිටින කුලයකි .
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි