"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
කවුද මේ පදු මිනිස්සු ඇයි එයාලාව කුළ දූරාවලියේ පහලටම දැම්මේ ..? සමාජයෙන් නෙරපලාම දාන්න ඒ ජනකොටස කල වරද කුමක්ද..?
1 පේළිය:
පදු එහෙමත් නැතිනම් බත්ගම කීවාම ඒ අදාල කුළයට අයිති අය ලැජ්ජා වෙනවා මම පුංචි අවදියේ සිට දැක තිබෙනවා සමහරු ඒ අයට බැන්නේ ඕකුන් ඉර හැරෙනකොට වෙනස් වෙනවා කියලයි ( ඉරේ කතාවට අදාල කතාව ඉස්සරහට මේක කියවනකොට ඔබට දැනේවි )
 
කවුද මේ පදු මිනිස්සු ඇයි එයාලාව කුළ දූරාවලියේ පහලටම දැම්මේ ..?
[[ගොනුව:House of bathgama cast.JPG|375px|thumb|බත්ගම කුලයේ නිවසක්]]
 
සමාජයෙන් නෙරපලාම දාන්න ඒ ජනකොටස කල වරද කුමක්ද..?
 
පහලම කුළයක් කියලා සමාජගතකරන්නට ඔවුන් කල වරදක් නැත , කලා නම් කලේ ඔවුන් මෙ රටට සේවයක් කල එක පමණකි,
 
එනම් අනුරාධපුර යුගයටත් එහා ගිය ඉතිහාසයක් තිබෙන එසේ නැතිනම් ලංකාවේ දිගු ඉතිහාසයකට නෑකම් කියන ප්‍රාග් මානවයා හා සම්බන්ධතාවයක් පවතින කුලයකි
 
අනුරාධපුර යුගයේදී මොවුන් බලත්ත කුලිකයන් වශයෙන් හදුන්වා ඇති අතර එය එකල පැවති උසස්ම කුලයක් වන බවත් සමාජ මතයක් පවතී එනිසාවෙන් මෙම කුළය අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ සතර දොරටු බාරව කටයුතු කල කුළයයි,
 
අතීතයේ සිදුවූ මහා නිර්ම‍ාණයන් සියල්ලක්ම මොවුන්ගේ නිර්මාණාත්මක මනසින් සහ දෑතින් නිමවූ බව සැබෑවකි ,
 
හෙළ වෙදකමේ සූරයන්ද මොවුන්වන අතර පුලස්ති රිසිවරයාගෙන් පැවත එන හෙළ වෙදකම තවමත් එලෙසම මොවුන් අත පවතින බවට සහතිකය
 
අතීතයේ මහා වාරි කර්මාන්ත දාගැබ් ශෛලමය නිර්මාන සියල්ල මෙම ජනතාව අතින් නිම වී ඇති නමුත් එම ඉතිහාසය අදටද වසන්කර ඇත එසේ කර මෙම ජන කොටස පහලටද ඇද දමා ඇත...
 
වර්තමානයේ ඉඩම් හිඟය, විරැකියාව සහ ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා වලට වඩාත්ම ලක් වූ කුලය මෙම කුලයයි
 
දුකට කරුණක් නම් මෙම කුලයට අයත් අය පසුකාලීනව ඇතිවූ සමාජ අතීත රාජ්‍ය ජීවිත හානි සහිත බලපෑම් නිසාවෙන් ඔවුන්ගේ සැබෑම වාසගම්ද ඉවත්කරගනිමින් හුදකලා වන්නට විය අද මෙම ජනකොටස තමන් කවුරුන්ද කියා නොදනී එහෙත් අතීතයේ ඇතිවූ පදු නාමය නිසාවෙන් ඔවුන් තමන්ගේ කුළය වසකරමින් සිටී
 
ඇත්තටම ඔවුනට මෙසේ සිදුවූයේ ඇයි කියා ඔබ දන්නවාද..?
 
ඔවුන් කල වරද නම් ඔවුන් තමයි තවමත් ජීවමානව සිටින යක්ෂ ගෝත්‍රයට නෑකම් කියන එකම පිරිස
 
හරිම විදියට කීවොත් සමාජය පද්දා කියමින් පහලට ඇද දැමූ ජන කොටස ශ්‍රී රාවනා රජුගෙන් පැවත එන යක්ෂ ගෝත්‍රික ජනයා සරලවම කියනවා නම් මොවුන් තමයි මහා රාවනා රජවරුන්ගෙන් පැවත එන පිරිසිදු සිව් හෙළ ජන කොටස....
 
මහනුවර යුගයේ ඇතිවූ මහා කුල පෙරලියෙන් පසු පහත් කුලයක් බවට මෙම කුලය පත්කර ඇත.
 
දැනට පවතින කුල දූරාවලියේ පහලින්ම පෙන්නුම් කරත් අතීතයේ රට පාලනය කල ඇමතිවරු,දක්ෂ ඉන්ජිනේරු වරු,සේනාපතිවරු මෙම කුලයට අයත් හෙළයන් වෙයි,
 
එහෙත් මෙම පරපුර ඉතිහාසයේ පාවාදෙන්නන් සහ බලවතු අතින් පීඩා විද අදටත් පහලට ඇද දැමූ කුළයයි මොවුන් මේ හෙළයට කල සේවාව, මහා රාවණා දුෂ්ඨයෙක් කල සේම ඔවුනද පහලට ඇද දමා ඉතිහාසය වසන් කර ඇත...
 
එසේනම් අප වටහාගත යුතු කරුණ නම් රාවණා නාමයද සගවා තැබීමට අතීතයේ සිටම උත්සාහ ගත් බවයි,.
 
මේම ලිපිය කියවා ඇවිස්සෙන මහා කුළවතුන් එන්නට පුළුවන
 
නිළමේලාට හාමුලාට රිදෙන්නටද පුළුවන ඔවුනට මෙසේ කියමි අප සිංහළ මිස සිංහල නෙවෙති ඒවාගේම අප විජයගේ මහාවංශය කියවාගත් අදහන හෙළයන් නොවන්නේය අප මහා රාවණා රජුගෙන පැවතෙන යක්ෂ , දේව , නාග යන ගෝත්‍රයන්ට නෑකම් කියන හෙළයන් කොටසකි
 
සිංහල පෙරමුණගේ සමන් වික්‍රමසිංහ[[ගොනුව:House of bathgama cast.JPG|375px|thumb|බත්ගම කුලයේ නිවසක්]]
සමාජයක් යනු සංකීර්ණ ජන සබඳතා හා ආයතනික රටාවන්ගෙන් ගැවසී ගත් සාර්ව ඒකකයකි. එනම් යම් යම් සමාජ ක්‍රියාවන් හා ඒවායේ ප්‍රතිඵල ලෙසින් ගොඩ නැගී පවතින සංස්ථාදියේ සමස්ථ සංකලනයකි. මෙම ක්‍රියාවන් හා සබඳතා වල එක්තරා පෙළ ගැසීමක් දැකිය හැකි වෙයි. එක පිට එක වැටුණු තට්ටු පරිද්දෙන්, උස් පහත් ස්වරූපයෙන් දැකිය හැකි වූ මෙම ස්ථර ගත බව සමාජය තුළ බොහෝ කාලයක සිට දක්නට තිබූ බවට සාධක ඇත. පුද්ගලයාගේ උස් පහත් බව නැතිනම් පුද්ගලයා සමාජ ස්ථරයේ අයත් මට්ටම තීරණය කරනු ලබන එක් ස්ථරයක් ලෙස කුලය දැක්විය හැකිය.
 
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි