"ක්ෂීර පථය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
6 පේළිය:
මෙම චක්‍රාවාටය මෙයාකාරයෙන් දිස් වන්නේ, මන්දාකිණි තලය තුල, මන්දාකිණි කේන්ද්‍රයේ සිට 2/3 ක් ඈතින්, "''Orion–Cygnus Arm''" හි අභ්‍යන්තර මායිමෙහි, චක්‍රාවාටයෙන් වැඩි ප්‍රමාණයක් කෙලවරින් පෙනෙන පරිදි, පෘථිවියෙහි ස්ථාන ගත වීම නිසා යි. මෙම දුර්වල අලෝක පටිය තරු වලින් නිමැ වී ඇති ය, යන සංකල්පය, 1610 දී ගැලීලියෝ ගැලිලි (''Galileo Galilei'') ඔහුගේ දුරේක්ෂය භාවිතා කරමින් වෙන වෙන ම තාරුකා වෙන් කර ගැනීමේ දී තහවුරු වුණි. 1920 දශකයේ සිදුකළ නිරීක්ෂණයන්හි දී තාරකා විද්‍යාඥ එඩ්වින් හබ්ල් (''Edwin Hubble'') පෙන්වා දුන්නේ, ක්ශීරපථය, නිරීක්ෂණය කළ හැකි විශ්වයේ ඇති බිලියන 200ක් පමණ වූ මන්දාකිණි වලින් තවත් එක මන්දාකිණියක් පමනක් බව ය.
 
ක්ශීරපථය, විශ්කම්භය ආලෝක වර්ෂ 100,000 - 200,000 ක් වූ, තරු බිලියන 200 - 600 ක් අඩංගු තීරු ආකාර සර්පිලාකාර චක්‍රාවාටයකි. නිමානයන්ට අනුව ක්ෂීරපථය ග්‍රහලෝක බිලියන 50 කින් පමණ සමන්විත අතර ඉන් මිලියන 500ක් පමණ පවතින්නේ එහි සූර්යයාගේ සිට වාසයට සුදුසු කලාපයකයි. ක්ෂීරපථයෙහි ව්‍යූහයට අනුව සමස්ත චක්‍රාවාටයට එක් භ්‍රමණයක් (එක් වටයක් කැරකවීම) සඳහා අලෝක වර්ෂ මිලියන 15 - 50 ක පමණ කාලයක් ගත වේ. මන්දාකිණිය තත්පරයට කිලෝමීටර 552 - 630 ක වේගයකින් ගමන් චලනය වන මුත් එය සබැඳි රාමුව මත රඳා පවතී. ක්ෂීරපථය අවුරුදු බිලියන 13.2ක් පමණ වයස බව, එනම් ආසන්න වශයෙන් විශ්වය තරම් ම පරණ බව නිමානය කර ඇත.
 
 
==දර්ශනය වන අයුරු==
"https://si.wikipedia.org/wiki/ක්ෂීර_පථය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි