"භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Surfacegyri.JPG|thumb|භාෂාමය හැකියාවන්ට අදාළ මොළයේ ප්‍රදේශ​]]
'''භාෂාව''' යනු සන්නිවේදන ක්‍රමයකි. මානව භාෂණ හා කථන භාෂා සංකේත සහ එම සංකේත හසුරුවන ව්‍යාකරණය ඇතුළත් පද්ධතිය ලෙස විස්තර කළ හැකි ය. එම නිසා භාෂාව වනාහි පුද්ගලයකුගේ කථන ඉන්ද්රිය උපකාර කොට ශබ්දය මුදාහැරීමත් එය විවිධාකාර ලෙස අනුයෝජනය කිරීමත්ය. මිනිසා සොයා ගෙන ඇති ප්‍රබලම උපකරණය භාෂාව යි.
 
ප්‍රථම ලිඛිත භාෂා ක්‍රමය වුයේ නීලංකාරයයි. නමුත් කථාකරන භාෂාව ලිවිම ඇරඹිමට අඩු වශයෙන් අවුරුදු දසදහස් ගණනක් ගත වු බව විශ්වාස කෙරේ.
"https://si.wikipedia.org/wiki/භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි