"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
75 පේළිය:
අතීත සමාජයෙහි පැවති බ්‍රාහ්මණ කුලය සහ ක්‍ෂස්ත්‍රීය කුලය ගොවිගම කුලයේ ඉහල ස්ථරය වන රදල ස්ථරය ලෙසත් අතීතයේදී ගොවි ලෙස හදුනාගත් ඉන්දු ආර්ය කෟෂිකාර්මික ප්‍රජාව (වෛශ්‍ය වර්ණයට අයත්) ගොවිගම කුලයෙ දෙවන ස්ථරයට අවශෝෂනය වී ඇත.
 
පූජාවලියට අනුව මෙම ගොවිගම කුලයේ දෙවන ස්ථරය ලෙස හදුනා ගනු ලබන ගොවි කුලය භද්‍රකච්චායනා දේවිය සහ ඇයගේ සොහොයුරන් සමග මෙරටට පැමිණි ශාක්‍ය වංශිකයන්ගෙන් පැවත එන්නන් බවලෙස සදහන්වේහදුන්වා දෙනු ලැබේ.ඉහත දැක්වූ පිරිස් වලට අමතරව සංඝමිත්තා මෙහෙණිය සමග පසුකාලීනව ගෝපාල(සත්ව පාලනය කල)කුල අටක් පැමිණි බව මහා වංශයෙහි සදහන් වෙයි,මොවුන්ද පසුව ගොවිගම කුලයෙහි උපකුලයක් ලෙස අන්තර්ග්‍රහනය වී ඇත.
 
පසුකාලීනව මෙරටට පැවතිසංක්‍රමණය වූ ⁣වෛශ්‍ය වර්ණයට අයත් චෙට්ටි වරුන්ගෙන් පිරිසක්ද,දකුණු ඉන්දීය වෛශ්‍රවන බ්‍රාහ්මණ පිරිස්ද ගොවිගම කුලයට අවශෝෂණය වී ඇත.
</P>
<P Align="justify">
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි