"අයිබීරියානු අර්ධද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
A page for Iberian Peninsula.
 
සුළු Bot: Migrating 7 interwiki links, now provided by Wikidata on d:Q12837
 
1 පේළිය:
අයිබීරියානු අර්ධද්වීපය (අයිබීරියාව ලෙසද හැදින් වෙන) [[යුරෝපය|යුරෝපයේ]] නිරිත දෙසින් පිහිටා ඇති අර්ධද්වීපයකි. එම අර්ධද්වීපයට අයත් භූමිය ප්‍රධාන වශයෙන් [[ස්පාඤ්ඤය|ස්පාඤ්ඤය]] හා [[පෘතුගාලය|පෘතුගාලය]] අතර බෙදී ඇත. [[ඇන්ඩෝරා|ඇන්ඩෝරාව]], ප්‍රංශයට අයත් කුඩා ප්‍රදේශයන් කිහිපයක් සහ බ්‍රිතාන්‍යට අයත් ප්‍රදේශයක් වන [[ජිබ්‍රෝල්ටාව|ජිබ්‍රෝල්ටාව]] ද එයට ඇතුළත් වේ. වර්ග කිලෝමීටර් 596,740 ක (වර්ග සැතපුම් 230,400 ක්) වන මෙම අර්ධද්වීපය ජනගහනය අනුව ගත් කල දෙවන විශාලතම යුරෝපීය අර්ධද්වීපය ද වේ(ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය හා බෝල්කන් අර්ධද්වීපයෙන් පසුව).
 
[[en:Iberian_Peninsula]]
[[es:Península_ibérica]]
[[pt:Península_Ibérica]]
[[de:Iberische_Halbinsel]]
[[it:Penisola_iberica]]
[[zh:伊比利亚半岛]]
[[fr:Péninsule_Ibérique]]
"https://si.wikipedia.org/wiki/අයිබීරියානු_අර්ධද්වීපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි