"ක්ෂුද්‍රකපාල ව්‍යාධිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
No edit summary
17 පේළිය:
}}
 
'''ක්ෂුද්‍රකපාල ව්‍යාධිය''' යනු [[ස්නායුප්‍රවර්ධනමය ආබාධය| ස්නායුප්‍රවර්ධනමය ආබාධයකි]]. එය වැදගත් [[ස්නායුවිද්‍යාත්මක]] ලක්ෂණයක් වුවද, එහි අර්ථදැක්වීමෙහි ඒකාග්‍රතාවයක් දක්නට නොමැත. එය සාමාන්‍යයෙන් අර්ථදැක්වෙන්නේ, වයසට සහ ලිංගිකත්වයට සරිලන සාමාන්‍යය අගයයෙන්, [[සම්මත අපගමනය|සම්මත අපගමනයන්]] දෙකකට වඩා පහළ අගයක [[මිනිස් හිස #මානවමිතිය|හිසෙහි වටප්‍රමාණය]] (HC) පැවතීම ලෙසිනි.<ref>{{උපන්‍යාස ජර්නල් |last=ලෙවිටොන් |first=ඒ. |last2=හෝම්ස් |first2=එල්. බී. |last3=ඇල්ෆ්‍රඩ් |first3=ඊ. එන්. |last4=වාර්ගාස් |first4=ජේ. |title=මෙතොඩොලොජික් ඉෂුස් ඉන් එපිඩොමොලොජික් ස්ටඩීස් ඔෆ් කොන්ජෙනිටල් මයික්‍රෝසෙෆලි |journal=[[අර්ලි හියුමන් ඩිවලප්මන්ට් |Early Hum Dev]] |year=2002 |volume=69 |issue=1 |pages=91–105 |doi=10.1016/S0378-3782(02)00065-8 }}</ref><ref>{{උපන්‍යාස ජර්නල් |last=ඔපිටිස් |first=ජේ. එම්. |last2=හෝල්ට් |first2=එම්. සී. |title=මයික්‍රෝසෙෆලි: ජෙනරල් කන්සිඩරේෂන්ස් ඇන්ඩ් ඒඩ්ස් ටු නෝසොලොජි |journal=[[Journal of Craniofacial Genetics and Developmental Biology|J Craniofac Genet Dev Biol]] |year=1990 |volume=10 |issue=2 |pages=75–204 |doi= |pmid=2211965 }}</ref> සමහරක් උගතුන් කැමති වන්නේ, වයසට සහ ලිංගිකත්වයට සරිලන සාමාන්‍යය අගයයෙන්, සම්මත අපගමනයන් තුනකට වඩා පහළ අගයක හිසෙහි වටප්‍රමාණය පැවතීම ලෙසින් එය අර්ථදැක්වීමටය. <ref>{{උපන්‍යාස පොත |last=බර්මාන් |first=ආර්. ඊ. |last2=ක්ලිග්මාන |first2=ආර්. එම්. |last3=ජෙන්සන් |first3=එච්. බී. |title=නෙල්සන්ස් ටෙකස්ට්බුක් ඔෆ් පීඩියැට්‍රික්ස් |edition=16th |location=ෆිලඩෙල්ෆියා |publisher=ඩබ්බී සෝන්ඩර්ස් |year=2000 |isbn=0721677673 }}</ref> ක්ෂුද්‍රකපාල ව්‍යාධිය [[ආජන්මජ|උපතින් ලද]] හෝ ජීවිතයේ වසර කිහිපයකින් පසුව හෝ ප්‍රවර්ධනය වන්නක් විය හැක. මොළයෙහි අසාමාන්‍ය වර්ධනය ඇතිකරන පුළුල් පරාසයක වන සාධක තුලින් හෝ [[වර්ණදේහය|වර්ණදේහමය]] අසාමාන්‍යත්වයන් ආශ්‍රිත [[සහලක්ෂණය|සහලක්ෂණ]] තුලින් හෝ මෙම ව්‍යධිය පැන නැගිය හැක.
"https://si.wikipedia.org/wiki/ක්ෂුද්‍රකපාල_ව්‍යාධිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි