"වසභ රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Added content
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
44 පේළිය:
}}
 
'''වසභ රජ''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[අනුරාධපුර රාජධානිය |අනුරාධපුර යුගයෙහි]] රජ කෙනෙකි. වී ගොවිතැනට උපකාර වනු වස් මහා පරිමාණයේ ජලාපවහන කර්මාන්ත ගොඩනැගීමෙහි පුරෝගාමියෙකු ලෙසින් එතුමා සැලකෙයි. එතුමාගේ පාලන සමයෙහිදී වැව් 11 ක් සහ ඇළ 12 ක් තනන ලදි. එකල පැවති ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට අමතරව, එතුමා බොහෝ නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමද සිදු කලේය. එවකට අනුරාධපුර පාලකයාව සිටි [[අනුරාධපුරයේ සුභරාජ රජ |සුභරාජ රජ]] මරා සිහසුන පැහැර ගත් වසභ රජ, ශ්‍රී ලාංකික රජවරුන්ගේ ඉතිහාසයෙහි නව රාජ වංශයක් ඇරඹීය.මෙතුමා වල්ලිපුරම් රන් සන්නස පිහිටුවිිය. ඍෂිගිරි ඇමති යොදවා යාපනය පාලනය කර ඇත.
 
==මුල් දිවිය හා නිර්මානයන් ==
"https://si.wikipedia.org/wiki/වසභ_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි