"ජල චක්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
45 පේළිය:
යම් ප්‍රදේශයක් තුල ජලය රදා පවතින කාල සීමාව සඳහා ජලයේ නේවාසික කාල සීමාව යැයි කියනු ලැබේ.එය මනිනු ලබන්නේ ජලය යම් ප්‍රදේශයක් තුල ස්ථානගත වී පවතින කාලයේ සාමාන්‍ය ගණනය කිරීමෙනි.
 
භූගත ජලය එම ස්ථානයෙන් පිට වීමට පෙර පෘථිවි අභයන්තරයේ වසර 10,000 පමණ කාලයක් ස්ථානගතව පවතී.විශේෂයෙන් පැරණි ජලය සඳහා [[පොසිල ජලය]](fossil water)යැයි කියනු ලැබේ.පාංශු ජලය රඳා පවතින කාල සීමාවද ඉතා කෙටිය.මක්නිසාදයත් පෘථිවිය වටා තුනී පැතිරීමක් එහි දක්නට ලැබෙන හෙයින් හා එය පහසුවන් වාෂ්පීකරණය හා උත්ස්වෙදනයට හසුවන බැවිනි.වර්ෂාව ලෙස පොළොවට පතිත වීමට පෙර වාෂ්පීකරණය වූ ජලය වායුගෝලය තුල දින 9 ක පමණ කාලයක් රැඳී පවතී.
 
විශාල අයිස් තලාවන් ආශ්‍රිතව එනම් ග්රීන්ලන්තය,ඇලස්කාව වැනි ප්‍රදේශ වල දීර්ඝ කාලයක් තිස්සේ ජලය රැඳී පවතී .අන්ටර්ක්ටිකාවේ පවතින ජලය මිට වසර 800,000 පෙර තැන්පත් වූ ඒවාය.
"https://si.wikipedia.org/wiki/ජල_චක්‍රය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි