"මානසික ශක්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
1 පේළිය:
මානසික ශක්තිය භෞතික ක්‍රම මගින් මිණිය නොහැක. මානසික ශක්ති ලොව ඇති ප්‍රබලම ශක්තියක් බව කවුරැන්ටද වැටහේ. මානසික ශක්තිය මිනිසුන්ට පමණක්ම අයත් වූවක් නොවේ. විවිධ පරාමිතින් ගණනකින් සෑදුන හුදෙක් මනසින් පමණක් සැසදිය හැකි ව්‍යාත ශක්තියකි. ලොව ඇති සියලු ශක්තීන් විනිවිද දැකිය හැකි ශක්තියක් මනසට හිමිය. එයින් කිසිදු ගතිලක්ෂණයක් පෙන්නුම් නොකරයි. ලොවක් තැන‍ෙන මෙම ශක්තිය ඉතා පුදුමාකාරය. මෙහි පූර්ණ ස්වභාවයන් බෞද්ධ ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ මැනැවින් දක්වා ඇත. යම් පුද්ගලයෙකුට මනස පිළිබද නියමාකාර වැටහීමක් දැන ගන්නට වුවමනා වුවහොත් එය කදිම තැන බෞද්ධ දර්ශනයයි. මානසික ශක්තියේ ශරීරය පුරාම පැතිරී පවතී. සෑම පරමාණුවක් පුරාම එහි බලය පැතීරී ඇත. මනස ගැන විග්‍රහ කිරීමට යාමේදි වචන හා සිතුවිලි යන මඩෙහි එරෙන්නට වන්නේමය.
 
පැහැදිලි කිරීමට දීර්ඝ කාලයක් ද ගතවේ. නැවත නැවත එකම කාරණයේ සියුම් කාරණා ඈදා කියන්නට සිදුවේ. මානසිකඑක ශක්තිවචනයකින් ලොවපටන් ඇතිගත්විට ප්‍රබලමවචන ශක්තියක්සිය බවගණනක් සිතුවිලි දහස් ගණනක් සමග හරඹ කර අපට යම් ක්ෂද්‍ර කොටසක් පැහැදිලි කිරීමට හැකිය. නමුත් මෙහි මූලිකයේ භාවයේ යම් දැනුමත්තෙකුට මනා හපන්කම් කිරීමට මානසික කවුරැන්ටදශක්තියට වැටහේහැකිය.
"https://si.wikipedia.org/wiki/මානසික_ශක්තිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි