"ත්‍රි ලක්ෂණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'අනිත්‍ය,දුක්ඛ,අනාත්ම යනු ත්‍රිලක්ෂණයයි.අනිත්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
අනිත්‍ය,දුක්ඛ,අනාත්ම යනු ත්‍රිලක්ෂණයයි.අනිත්‍ය යනු නැසෙනසුලු බවයි.නිතරම වෙනස්වෙනසුලු බවයි(බුදුන්ගේ අනිත්‍ය යනු මෙය නොවේ.අනිත්‍ය යනු මගේ නොවේ යන්නයි..එය මසැසින් දැකිය නොහැකිය ..එය ප්‍රඣාවෙන් පමණක් ම දැකිය යුතුමය).සෑම මොහොතකම සෑම දෙයක්ම වෙනස්වේ.දුක්ඛ යනු දුක් සහිත බවයි.සියලුදේ නැසෙන නිසාම දුක් සහිතයි.ඉපදීම (ජාති),ලෙඩවීම(ජරා),මහළු වීම (ව්‍යාධි),මරණය (මරණ),අප්‍රියයන් හා එක්වීම(අප්‍රිය සම්පයෝග),ප්‍රියයන්ගෙන් වෙන්වීම (ප්‍රිය විප්පයෝග),කැමති දෑ නොලැබීම (ඉච්චිත අලාභ) යනාදිය දුක් සහිතය.දුකට හේතුව තණ්හාවයි.
 
තණ්හාය ජායතී සෝකෝ - තණ්හාය ජායති භයා
"https://si.wikipedia.org/wiki/ත්‍රි_ලක්ෂණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි