"වොල්ගාග්‍රාද්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු BOT: Replaced raster image with an image of format SVG. |
No edit summary |
||
1 පේළිය:
'''වොල්ගාග්‍රාද්''' ( ඉංග්‍රීසි: Volgograd රුසියානු: Волгогра́д ) යනු [[රුසියාව|රුසියාවේ]] පිහිටි දියුණු කාර්මික නගරයකි. [[වොල්ගා නදිය|වොල්ගා නදියේ]] බටහිර ඉවුරේ පිහිටා ඇති මෙම නගරයේ ජනගහනය ( වසර 2010 දි ) 1,021,215 ක් විය.
වර්ෂ 1589-1925 දක්වා ත්සාරිත්සින් ( රුසියානු: Цари́цын ) වර්ෂ 1925-1961 ස්ටලින්ග්‍රාද් ( රුසියානු: Сталингра́д ) ලෙස හැදින්වු මෙම නගරය වර්ෂ 1961 සිට වොල්ගාග්‍රාද් ලෙස නම්කරනු ලැබීය. <br>වොල්ගාග්‍රාද් නගරය [[වොල්ගාග්‍රාද් ඔබ්ලස්ත්]] ( වොල්ගාග්‍රාද් පරිපාලන ප්‍රදේශය ) ( ඉංග්‍රීසි:Volgograd Oblast රුසියානු:Волгогра́дская о́бласть ) හි පරිපාලන නගරයයි. නගරයේ වර්ගප්‍රමාණය වර්ගකිමී 859.353 ( 331.798 වර්ග සැත ) කි.<br>
[[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයේදි]] [[ජර්මානු හමුදාව|ජර්මානු හමුදාවට]] එරෙහිව මෙම නගරයේ කල ප්‍රතිරෝධි සටන ( [[ස්ටලින්ග්‍රාද් සටන]] / ඉංග්‍රීසි: Battle of Stalingrad ) නිසා මෙම නගරය මහත් ප්‍රසිද්ධියට පත් විය.
|