"ඉන්කා ශිෂ්ටාචාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Lee විසින් ඉන්කා ශිෂ්ටාචාරය/ඉතිහාසය සිට ඉන්කා ශිෂ්ටාචාරය වෙත පිටුව ගෙන යන ලදී
No edit summary
1 පේළිය:
{{stub}}
 
[[ගොනුව:Quipu.png |thumb|ඉන්කන් කුයිපුවක නියෝජනය]]
== ඉන්කා විකාශනය ==
Line 70 ⟶ 68:
 
 
සිය ගෘහ නිර්මාණ ශිල්පයේ උච්චතම අවස්ථාවේ පැවති මෝස්තර මැටි භාණ්ඩවල සහ රෙදිපිළිවල පිළිබිඹු කළ ඉන්කා කලා ශිල්පයන්හි බොහෝදුරට ඉතාමත් වැදගත් වුයේ ගෘහ නිර්මාණ ශිල්පයයි. ඉන් ප්‍රධානතම උදාහරණය වනුයේ ප්‍රධාන නගරය වන ‘කුස්කෝ’ ය. ‘මාචු-පීචු’ හි සිත් ඇදගන්නා දර්ශණය නිර්මාණය කරනු ලැබුයේ ඉන්කා ඉන්ගිනේරුවන් විසිනි. ඉන්කාවරුන් ඉදිකළ ගල් විහාරවල ගඩොල්වලින් තොර නිර්මාණ ක්‍රමයක් යොදාගත් අතර ඒවා එකිනෙකට කෙතරම් හොනදීන් සම්බන්ධ වී ද යත් ඒවායේ ගල් අතරින් පිහිතලයක් ඇතුළුකිරිමට වුව ද නොහැකිය. මෙම ක්‍රියාවලිය ප්‍රථමයෙන් මහා පරිමාණයෙන් යොදාගනු ලැබුයේ [[ටිටිකාකා විල|ටිටිකාකා විලෙන්]] දකුණෙහි පුකාරා (ක්‍රි.පු_ 300 සිට ක්‍රි. වර්ෂ 300 දක්වා) හි විසු ජනතාව විසිනි. පසු කාලයේ දී දැනු බොලිවියාව ලෙස හැදින්වෙන ටිවානකු (ක්‍රි.ව 400-1100) නම් මහා නගරයෙහි ද එය යොදාගෙන ඇත. නිර්මාණයෙහි දී යොදාගත් ගල් එකිනෙකට නිශ්චිතවම සවිවීම සදහා කැටයම් කරන ලද අතර එය සිදු කරන ලද්දේ එක් ගලක් තවත් ගලක් මතට පුන පුනා පහත හෙළමින් දුවිලි එකතු වී තිබුණු පහත පිහිටි ගල මතුයෙහි කොටස් කපා ඉවත් කිරිමෙනි. දැඩි ලෙස එකිනෙකට බැඳීම හා පහත පිහිටි ගල්වල අවතල භාවය ඒවා අසාමාන්‍ය ලෙස ස්ථාවර කිරිමට සමත් විය.
 
 
Line 94 ⟶ 92:
[[Category:ඉතිහාසය]]
[[Category:ශිෂ්ඨාචාර​]]
 
{{stub}}
"https://si.wikipedia.org/wiki/ඉන්කා_ශිෂ්ටාචාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි