"මහායාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:බුදු දහම සහ බුද්ධාගම එක් කරන ලදී. HotCat භාවිතයෙන්
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
85 පේළිය:
මෙම දශභූ®මි වලින් ප්‍රකාශ වන්නේ මහායාන සත්ත්වයන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කිරීමට ප්‍රථම ක්‍රමයෙන් උදාකර ගත යුතු තත්ත්වයන් සහ අවස්ථාවන් දහයකි.
 
බුද්ධත්වය සාක්ෂාත් කිරීම පිණිස බෝධිසත්ත්වයන් වහන්සේ විසින් සම්පූර්ණ කළයුතු පාරමිතා දහයකි. මහායාන දර්ශනයට අනුව බෝධිසත්ත්වවරු කටයුතු කරන්නේ් ධර්ම සහ කර්ම දෙක පදනම් කරගෙන ය. මහායාන චින්තනයට අනන්‍ය වූ කර්ම පරිනාමනා සංකල්පයක් වේ. එය හීන යානිකයෝ ප්‍රතික්ෂේප කරති. බෝධිසත්ත්ව ප්‍රණීධියත්, චර්යා පරිනාමයත් නොමැති ව බෝධිසත්වයෙකු වීම අපහසු බව මහායානිකයන්ගේ මතය යි.මහායාන බෝධිසත්ව සංකල්පය පිළිබද සදහන් වැදගත් කෘතියක් වන්නේ ශන්තිදේවපාදයන්ගේ බෝධිචරයාවතාරයයි.
 
== මහායාන ධර්මයේ පිබිදීම ==
"https://si.wikipedia.org/wiki/මහායාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි