"සුනාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:සුනාමි එක් කරන ලදී. HotCat භාවිතයෙන්
261 පේළිය:
=== පාරිසරික බලපෑම ===
<p ALIGN="justify">
සුමිත්‍රාසුමාත්‍රා දුපත් වල ඇති වු භූමිකම්පාව හේතුකොටගෙන පෘතුවිය සිය කක්ෂය වටා භ්‍රමණය වීම කෙරෙහි බලපෑමක් සිදු වී ඇති බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලය මගින් කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත. මේ අනුව අගහරු ග්‍රහයා දෙසට මදක් තල්ලු වී ගොස් ඇත. භූගෝල විද්‍යාඥ රිචඩ් ග්‍රොස් පවසන ආකාරයට පෘතුවිය කක්ෂය වටා භ්‍රමණය වීමට ගතවන කාලය මයික්‍රෝ තප්පර තුනකින් වෙනස් වී ඇත. මෙම වෙනස්කම් නිසා
පෘතුවියකාළගුණිකපෘතුවිය කාළගුණික වෙනස්කම් රැසකට ලක් වී ඇත.සුමිත්‍රා සුමාත්‍රා දුපත් මීටර් 100 කින් නිරිත දෙසට තල්ලු වී ඇත.එමෙන්ම කොරල් පර ඇතුළු
වෙරළ පාරිසරික පද්ධතීන් රැසක් වෙනසකට ලක් වී ඇත.
</p>
"https://si.wikipedia.org/wiki/සුනාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි