"ඉස්ලාම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු වැඩිදියුණු කිරීම්
4 පේළිය:
බහුතර මුස්ලිම් වරු සුන්නි(75–90%) හා ෂියා(10–20%) කොටස් වලට අයිති වේ .13% පමණ මුස්ලිම් වරුන් ඉන්දුනීසියාවේ ජිවත් වේ.දකුණු ආසියාවේ 25 % ක් ද ,මැද පෙරදිග 20 % ක් ද උප සහරා අප්‍රිකාවේ 15% සිටිති.ආසන්න වශයෙන් බිලියන 1.57 ප්‍රමාණයක් හෙවත් 23 % ක් පමණ මුළු ලොවම සිටි. ඉස්ලාමය දෙවැනි විශාලතම හා ලොව වේගයෙන් වර්ධනය වන දහමකි.
==ඉස්ලාම් වදනේ උපත සහ අර්ථය==
ඉස්ලාම් නමැති වචනය අරාබි භාෂාවේ එන [[ස්-ල්-ම්|ස්-ල්-ම්]]නම් වචනයෙන් බිහි වී ඇත.<ref>[http://www.studyquran.co.uk/20_SIIN.htm Dictionary listing for Siin roots] derived from ''Lane's Arabic-English Lexicon'' via www.studyquran.co.uk </ref>අල්-කුරානයේ සදහන් පරිදි, ඉස්ලාමය මුහම්මද් නබිතුමාණන් විසින් නිර්මාණය නොකළේ ය. එය ලොව මිනිසා පතිත වූ දින සිට ම (එනම්, ආදම් (අලෙෙ) ගේ කාලය සිට ම) පැවතුණු ධර්මයකි. “ඉස්ලාම්” යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත.
 
* සර්වබලධාරියා වූ අල්ලාහ් දෙවියන්ට අවනත වීම
* සාමය
"https://si.wikipedia.org/wiki/ඉස්ලාම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි