Content deleted Content added
→‎A barnstar for you!: නව විකිආදර පණිවුඩය
ටැගය: wikilove
ටැගය: 2017 source edit
1,348 පේළිය:
[[මුන්හ්වා විකාශන සංස්ථාව]] නමින් [[පරිශීලක:D S Wickramasinghe]] විසින් තනා ඇති ලිපිය ගැන කුමක් කළ යුතුයි කියා ඔබ සිතන්නේ ද?--[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 15:20, 10 ජූනි 2018 (යූටීසී)
::මෙවැනි සංස්කරණයන් බොහෝමයක් මෑතදී දක්නට ලැබුණි. කිසියම් යාන්ත්‍රික පරිවර්තන මෙවලමක් භාවිතයෙන් සිදු කර ඇත. මෙවැනි සංස්කරණයන් මකා දැමිය යුතු බවට පෙරදී යෝජනා කල මුත් නවක පරිශීලකයන් දුර්මුඛ කරන බවට ඇතැමුන් චෝදනා කරන බැවින් මෙවැනි දේ නුදුටු ලෙස සිටියෙමි. මෙම ලිපිය මකා දැමිය යුතු බවත් යාන්ත්‍රික පරිවර්තන මෙවලමක් භාවිතයෙන් භාවිතයෙන් වලකින ලෙසට මෙම පරිශීලකයාට අවවාද කල යුතු බවටත් යෝජනා කරමි. ----- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 15:40, 10 ජූනි 2018 (යූටීසී)
::: පරිශීලකයන් නිවැරදි ලෙස සංස්කරණය කරන්න දන්නේ නැති බවකුයි පෙනෙන්නේ.නුදුටු ලෙස සිටින එක නුවනට හුරු දෙයක් නොවේ.සිංහල විකිපීඩියාවේ මෙවැනි ලිපි ප්‍රමාණය අධිකය.මෙවැනි ලිපි වහාම ඉවත්කරන්න ඕන. කිසිවෙකුට මෙලෙස කරන්න ඉඩ දෙන්න නරකයි. අපි මේ ලිපි බදාගෙන එඩිට් කරන්න ඕන.<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 17:04, 16 ජූලි 2019 (යූටීසී)
 
== අනුපිටපත් ==
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Shwetha" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි