"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: Emoji ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
{{බුදු දහම}}
 
පුද්ගලයා මුහුණදෙන දුක හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්(බැඳීමත්) එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්‍රත්‍යක්ෂයක් බවත් ඒ සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවිඩයයි.
අද වනවිට බුදු දහම ක්‍රම ක්‍රමයෙන් ආදී ග්‍රීක දේවධර්මය මෙන් මළ ආගමක් හා බොහෝ ප්‍රතික්ෂේපයන්ට ලක්වන ආගමක් බවට පරිවර්තනය වෙමින් පවතින නමුත් බොහෝ පිරිසක් තවම මෙම මිත්‍යාදෘෂ්ටික පුනර්භව දහම පුහුණු වීමට නිකරුණේ කාලය නාස්ති කරයි.
 
කෙසේනමු පුද්ගලයා මුහුණදෙන දුක හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්(බැඳීමත්) එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්‍රත්‍යක්ෂයක් බවත් ඒ සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවිඩයයි.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙලද පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.
 
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි