"හිම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
File
 
1 පේළිය:
[[File:Long Mynd snowdrift.jpeg|thumb|right|]]
 
හිම යනු [[වළාකුළු]] වලින් පතනය වන්නා වූ [[ස්ඵ්ටික]] රූපී ජලයෙහි [[කැටිති]] විශේෂයකි.තවද හිම මිදුනු ජල අංශු වලින් සම්පිණ්ඩය වූ ඝණයක් ලෙසද අර්ථ දැක්විය හැක. එය සුදු පැහැති විවෘත,ලෝම වැනි අකෘතියක් දරයි. හිම පියලි විවිද හැඩ හා ප්‍රමාණ වලින් යුතු වෙයි.එය සුදු පැහැති විවෘත,ලෝම වැනි අකෘතියක් දරයි.[[හිම පියලි]] විවිද හැඩ හ ප්‍රමාණ වලින් යුතු වෙයි.බොහෝ විට හිම පතනය වන ආකාරය අනුව එය විලයනය වීම(දිය වීම ) හෝ ස්ඵටික වීම(ඝන වීම ) සිදු වේ.එනිසා කුඩා හිම පියලි(පතුරු ) හැඩය වෙනුවට ඒවා කුඩා ගෝලකාර හිම කැටිති බවට පත් වේ.මේවා විෂ්කම්භයෙන් මිලි මීටර් 5 සිට 15 සෙන්ටි මීටර් දක්වා වුවද විශාල විය හැක. මේවා විෂ්කම්භයෙන් මිලි මීටර් 5 සිට 15 සෙන්ටි මීටර් දක්වා වුවද විශාල විය හැක.
 
"https://si.wikipedia.org/wiki/හිම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි