"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Added content
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
103 පේළිය:
 
===කරාව කුලය===
දිවර ප්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ.චතුර්වර්ණය තුල ශුද්‍ර වර්ණයට අයත්වේ.<ref>[http://www.defonseka.com/k16.htm බලවත් කරාව නාවිකයාගෙ අනුරදපුර අබයගිරි විහාර ශාලාව]</ref><ref>{{cite web|url=http://www.royalasiaticsociety.lk/inscriptions/?q=node/237 |title=Plate No.94 &#124; Inscriptions of Sri Lanka |publisher=Royalasiaticsociety.lk |date= |accessdate=2012-08-01}}</ref><ref>[http://books.google.co.uk/books?id=dByI_qil26YC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q=dry%20fish&f=false Kotte Kindom's principal imports: A history of Sri Lanka by K. M. De Silva, p.90]</ref><ref>[http://www.indigenoussails.org/boat-types/oruwa-sri-lanka/ World's fastest traditional sailing canoe: Bala Oruwa/බල ඔරුව]</ref> පොලොන්නරු (විජයබා රජ​) යුගයෙත් කුරුකුලතාරියා නම් සෙන්පතියා ගැන සදහන්වෙ<ref>[http://www.noolaham.net/project/38/3704/3704.pdf 'the man with the golden anklet': The Karava of Ceylon, M.D.Raghavan, p.9-10]</ref> මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්‍රජාවද, මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්‍රජාවද, නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්‍රජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.මොවුන්ගෙන් බහුතරය මෙරට රජුගේ යුධ සේවයට චේරයේ(කේරළයෙන්) සිට ගෙන ආ ද්රවිඩයන් වේ.ගොවිගම සහ අනෙක් පැරණි ආර්ය වර්ගයේ සිංහලයන්ට වඩා සාපේක්ෂ ලෙස අදුරු පැහැති සම් සහිත මොවුන් මානව විද්‍යාත්මක නිර්ණායක අනුව බාහිර ස්වරූපයෙන් කේරළ ද්රවිඩයන්ට වඩාත් සමාන වේ.මෙය බහුතරය ගොවිගම මිනිසුන් වන උඩරට වැසියන් මුහුදු බඩ මිනිසුන්ට වඩා පැහැපත්ය යන සම්ප්‍රදායික මතයටද හේතු වී ඇත.
මොවුන් වෘතියෙන් මස් මරන්නන් වූ බැවින් වෛදික චතුර්වර්ණයෙහි ශුද්‍ර වර්ණයට අයත්වේ .
 
110 පේළිය:
 
තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්‍රජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප්‍රජාවෙන් බහුතරය බෞද්ධයන්ය.
උප කුලයන්; මුධලි පෙරුව, නාවිකයො, වඩූවො, හෙල බැඳි කරා, කොල බැඳි කරා, ටොක් කෙවුල්කරා, ඉදමල් කෙවුල් කරා, ගම් බැඳි කරා, හුණු කරා, දැල් කොටු කරා (අමරසේකර, 1988:21.)
 
===සලාගම කුලය===
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි