"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
→කුල කාර්යයන්: Fixed Typo,Added Content ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
Added content ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
||
69 පේළිය:
===ගොවි කුලය===
<P Align="justify">
සිංහල සමාජයේ විශාලතම සහ උසස්ම කුලය වන
</P>
<P Align="justify">
අන් සෑම කුලයකටම වඩා ගොවිගම කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් විශාල සාමාජිකයන් පිරිසක් විසිරී සිටීය,එයට හේතුව නම් විජය රජුගෙන් පසුව ආ මුල් ආර්යයන්ගෙන් සහ ශාක්‍යවංශිකයන්ගෙන් පසුව උතුරු ඉන්දියාවෙන් සහ දකුණු ඉන්දියාවෙන් විටින් විට පැමිණි පිරිස් ගෙන් මෙම කුලය පෝෂණය වීමයි.
මොවුන්ගේ කුල ආධිපත්‍යය අදටත් ලංකාවේ දේශපාලනික සහ ආගමික යන ක්ෂෙත්‍රයන් තුල දෘශ්‍යමානව පවතිනු දැකිය හැකිය.ජනපති ප්‍රේමදාස හැර පලමු අග්‍රාණ්ඩුකාරවරයාගේ සිට වත්මන් ජනාධිපති දක්වා ලංකාවේ සියළුම නායකයින් ගොවිගම කුලයට අයත් පුද්ගලයින් වීමත්,සිංහල රජු විසින් නියමකල නියාමනයන්ට අනුව අදටත් දළදා වහන්සේගේ සහ දළදා මාලිගයෙහි භාරකාරීත්වය ගොවිගම කුලයෙහි ආගමික ආධිපත්‍යයේ සංකේතය වන මල්වතු අස්ගිරි මහාවිහාරය සහ ශ්‍යාමෝපාලි මහා නිකාය යටතේ පමණක් පැවතීමත් මීට නිදසුන්ය.
මෙම කුලය උප කුල ගනනාවකින් සමන්විත වන අතර මෙම කුලයේ විශාල ලෙස ඉඩම් හිමි ප්‍රභූ ස්තරය ‘රදල’ යන නමින් හැඳින්වේ.මෙම ස්ථරය උඩරට සමාජයේ කැපී පෙනෙන කණ්ඩායමකි.සාම්ප්‍රදායට අනුව රදල ගොවිගම යනු ක්ෂස්ත්‍රීය සහ වෛශ්‍ය වර්ණයන්හි සම්මිශ්‍රණයකින් පැවත එන්නන්ය.රජුගේ අග බිසව(රන්දෝලිය) හෝ විට ඉන්දියාවේ සිට රැගෙන ආ ක්‍ෂස්ත්‍රීය වංශික යුවතියක් වූ අතර දෙවැනි බිසව(රිදීදෝලිය) හෝ තෙවැනි බිසව(යකඩදෝලිය) බොහෝ විට ගොවිගම කුලයේ වෛශ්‍ය වංශික බිසවන් විය.රජුටත් මෙම වෛශ්‍ය(ගොවි) වංශික බිසවටත් දාව උපන් පිරිසගෙන් රදලයන් පැවත එන බව පිලිගැනේ.අනර්ඝ ගෘහ නිර්මාණ ලක‍්ෂණ සහිත පාරම්පරික සුවිශේෂ කුල උරුමය තහවුරු කරන ‘වලව්ව’ ගොවිගම රදල පේරුවේ විශේෂ සංඛේතයක් විය.උඩරටට අමතරව මෙම වලව් දකුණු පලාත සහ බස්නාහිර පලාතේද ව්‍යාප්තව පවතී.
<ref>[http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Udarata_giwisuma.jpg උඩරට ගිවිසුම]</ref><ref>[http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3146.html Pilimatalavuva]</ref>"ඔවුන්ගේ පාරම්පරික ඉඩකඩම්, ගරුත්වය වැඩෙන පරිදි සමාජයේ සියල්ල නිර්මාණය කර ගෙන ඇත. විවාහය මගින් රදල ගොවිගම පවුල් එකිනෙකා සමග සමීපව බැඳී සිටින අතර මෙමගින් බලය හා ඉඩම් හිමිකම පිළිබඳව තම ඒකාධිකාරීත්වය රැක ගැනීමටත්, අලූතින් පොහොසත් වූ පිරිස් සමග මිත්‍ර වීමෙන් වැලකීමටත් විශේෂයෙන් උනන්දු වූහ. මොවුන් සාම්ප්‍රදායික සමාජයේ ප්‍රභූ පංතිය වූ අතර ස්වභාවයෙන් බුද්ධිමත් වූද, ස්ථීර සාර ගතිගුණෙන් යුක්ත වූද,මනා පෞර්ෂය ඇත්තාවූද රාජ්‍ය සේවය සඳහා ඉතා සුදුස්සන් වේ". (එදා හෙලදිව ,රොබට්නොක්ස්, 2003:80.)
</P>
|