"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
→ලංකාවේ කුල වර්ග: Added content ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
→කුල කාර්යයන්: Fixed Typo,Added Content ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |

66 පේළිය:
==කුල කාර්යයන්==
===ගොවි කුලය===

සිංහල සමාජයේ විශාලතම කුලය වන ගොවි කුලයට මුළු සිංහල ජනගහනයෙන් 50% ක් අයත්ව ඇතැයි සැළකේ. ගොවිතැන මේ කුලයේ රාජකාරී ඒකාධිකාරයක්වේ. මොවුන් මෙරටට පැමිණි මුල් ආර්යයන්ගේ පැවත එන්නන් වන අතර එම නිසාම අන් කුල මත තම බලය සාර්ථක ලෙස පිහිටුවාගෙන ඇත.මොවුන් උත්තර ඉන්දීය වෛදික චතුර්වර්ණය තුල වෛශ්‍ය වර්ණයට අයත්වන අතර සිංහල බෞද්ධ සමාජය තුල බ්‍රාහ්මණ වර්ණයක් නොපවතින බැවින් රජුට පසුව සමාජය තුල ඉහලම ස්ථානය පැරණි සමාජය තුළ හිමි විය.මොවුන් භද්‍රකච්චායනා දේවිය සහ ඇයගේ සොහොයුරන් සමග මෙරටට පැමිණි ශාක්‍ය වංශිකයන්ගෙන් පැවත එන්නන් බව පූජාවලියෙහි සදහන්ය.මෙය මොවුන්ගේ බලය සිංහල බෞද්ධ ජනසමාජය තුල තහවුරු වීමට තව දුරටත් හේතු වන්නට අති බව විද්වත් මතයයි.සංඝමිත්තා මෙහෙණිය සමග පසුකාලීනව ගොපාල කුල අටක් පැමිණි බව මහා වංශයෙහි සදහන් වෙයි,මොවුන්ද පසුව ගොවිගම කුලයෙහි උපකුලයක් ලෙස අන්තර්ග්‍රහනය වී ඇත.මෙම කුලය උප කුලක කිහිපයකින් සමන්විත වේ.

අන් සෑම කුලයකටම වඩා
<ref>[http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Udarata_giwisuma.jpg උඩරට ගිවිසුම]</ref><ref>[http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3146.html Pilimatalavuva]</ref>"ඔවුන්ගේ පාරම්පරික ඉඩකඩම්, ගරුත්වය වැඩෙන පරිදි සමාජයේ සියල්ල නිර්මාණය කර ගෙන ඇත. විවාහය මගින් රදල ගොවිගම පවුල් එකිනෙකා සමග සමීපව බැඳී සිටින අතර මෙමගින් බලය හා ඉඩම් හිමිකම පිළිබඳව තම ඒකාධිකාරීත්වය රැක ගැනීමටත්, අලූතින් පොහොසත් වූ පිරිස් සමග මිත්‍ර වීමෙන් වැලකීමටත් විශේෂයෙන් උනන්දු වූහ. මොවුන් සාම්ප්‍රදායික සමාජයේ ප්‍රභූ පංතිය වූ අතර ස්වභාවයෙන් බුද්ධිමත් වූද, ස්ථීර සාර ගතිගුණෙන් යුක්ත වූද,මනා පෞර්ෂය ඇත්තාවූද රාජ්‍ය සේවය සඳහා ඉතා සුදුස්සන්

ගොවි කුලයේ දෙවන මට්ටම

ගොවි කුලයේ සෙසු පහත උප කුල ලෙස හඳුනාගෙන ඇති පොරවකාර, කටුපුල්ලේ, පට්ටි, ගත්තර සහ වහල්” යන කොටස් වර්තමානය වන විට බොහෝ දුරට අභාවයට පත්ව ඇත.මොවුන් කේරළයේ සිට පැමිණි පිරිස් වලින් ගොවිගම කුලයට අන්තර්ග්‍රහනය වූ පිරිසක් ලෙස සැලකේ.එම නිසාම ප්‍රධාන ගොවිගම කුලයට වඩා පහත්යැයි සැළකේ.

Line 84 ⟶ 85:
* රදලකම්/මුධලි පෙරුව
* පයිධ පෙරුව (පනිවිඩ)
* වැදිවන්ස (මොවුන්
පහල කොටස:
Line 100 ⟶ 101:
===කරාව කුලය===
දිවර ප්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ.චතුර්වර්ණය තුල ශුද්‍ර වර්ණයට අයත්වේ.<ref>[http://www.defonseka.com/k16.htm බලවත් කරාව නාවිකයාගෙ අනුරදපුර අබයගිරි විහාර ශාලාව]</ref><ref>{{cite web|url=http://www.royalasiaticsociety.lk/inscriptions/?q=node/237 |title=Plate No.94 | Inscriptions of Sri Lanka |publisher=Royalasiaticsociety.lk |date= |accessdate=2012-08-01}}</ref><ref>[http://books.google.co.uk/books?id=dByI_qil26YC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q=dry%20fish&f=false Kotte Kindom's principal imports: A history of Sri Lanka by K. M. De Silva, p.90]</ref><ref>[http://www.indigenoussails.org/boat-types/oruwa-sri-lanka/ World's fastest traditional sailing canoe: Bala Oruwa/බල ඔරුව]</ref> පොලොන්නරු (විජයබා රජ) යුගයෙත් කුරුකුලතාරියා නම් සෙන්පතියා ගැන සදහන්වෙ<ref>[http://www.noolaham.net/project/38/3704/3704.pdf 'the man with the golden anklet': The Karava of Ceylon, M.D.Raghavan, p.9-10]</ref> මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්‍රජාවද, මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්‍රජාවද, නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්‍රජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.
මොවුන් වෘතියෙන් මස් මරන්නන් වූ බැවින් වෛදික චතුර්වර්ණයෙහි ශුද්‍ර වර්ණයට අයත්වේ .
විසිවන සියවසේදි බ්‍රිතාන්‍යන් මගින් ගොවිගම කුලය සතුවූ දේශපාලන බලය දුර්වල කිරීමේ අරමුණින් යම් යම් බලතල අනෙක් කුල වලටද ලබා දීමට කටයුතු කල අතර ඉන් එක් කුලයක් වූ කරාව මිනිසුන්ද ක්‍රිස්තියානි දහම වැලදගනිමින් රජයේ තනතුරු වලට ඇතුළු වෙමින් යම් සමාජ මට්ටමක් ගොඩනගා ගන්නා ලදී.මේ සදහා සිංහල මහා සංඝයා අතර පැවති කුලබේදයද හේතුවු බව සැළකේ.එකල ගොවිගම කුලයට පමණක් උපසම්පදාව දැරීමට අයිතිය ඇතිබවට විමලධර්මසූරිය රජු විසින් නිකුත් කර තිබූ රාජ අණ සහ බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ සමාජය මගින් කරාව මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ මසුන් මැරීම පහත් ක්‍රියාවක් ලෙස සැළකීම කාරාව මිනිසුන් බුදු දහමින් ඈත්ව ක්‍රිස්තියානි ධර්මය වැලදගැනීමට හේතුවූ බව සදහන්ය.
පසුකාලීනව ගොවිගම කුලයෙහි බලයට විරුද්ධව නැගිසිටීමේදී ඔවුන් රාජ වංශිකයන් ලෙස හඳුන්වා දෙමින් මතවාදයක් ගොඩනැගීමට උත්සාහ දරා ඇත.මොවුන්ගේ මෙම ඉතිහාසය විකෘති කිරීමෙහි අවසන් ප්‍රතිඵලය ලෙස භූමිපුත්‍ර පක්ෂය විසින් ගොවිගම හැර අන් සියළු කුල පහත් කුල ලෙස බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර එය මානව හිමිකම් සංවිධාන වල ඉල්ලීම් මත පසුව ඉවත් කර ගන්නා ලදී.
තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්‍රජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප්‍රජාවෙන් බහුතරය බෞද්ධයන්ය
උප කුලයන්; මුධලි පෙරුව, නාවිකයො, වඩූවො, හෙල බැඳි කරා, කොල බැඳි කරා, ටොක් කෙවුල්කරා, ඉදමල් කෙවුල් කරා, ගම් බැඳි කරා, හුණු කරා, දැල් කොටු කරා (අමරසේකර, 1988:21.)
===සලාගම කුලය===

සලාගම කුලය මුහුදු බඩ ප්‍රදේශ වලට සීමා වූ කුලයකි. සලාගම කුලයේ ජනයා බහුතරයක් බෞද්ධයන් සුලුතරයක් කතෝලිකවෙ. මොවුන්ගේ ප්‍රධාන කාර්යය වන්නේ කුරුඳු
=== දේව,වහුම්පුර (හකුරු) ===

මෙය සේවා කුලයන්ට අයත් වේ.පහත් යයි සම්මත කුලයකි.ගොවිගම මිනිසුන් හකුරු කුලයේ මිනිසුන් සමග එකට ඉද ගැනීම ,හකුරු නිවසකින් ජලය පානය කිරීම හෝ එම නිවසකට ගොඩවීම නොකල යුතු බවට අතීත සමාජයේ මතයක් විය.මෙම මතය සිංහල ජනකවි අධ්‍යනයෙන්ද හදුනා ගත හැක. ප්‍රධාන වශයෙන් කන්ද උඩරට ප්‍රදේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටින සංඛ්‍යාත්මක වශයෙන් විශාල කුලයකි. කඳු ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත් වීම හේතු කර ගෙන "කන්දයෝ" සහා "දේව" යන නමින්ද මොවුන් හඳුන්වයි. දුටූගෙමුනු රජථුමාගෙ සමහහර සෙන්පතිවරු මෙ අයවෙ. මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කිතුල්ගස් මැද පැණි හකුරු නිපදවීම වූ අතර

===බත්ගම කුලය===

බත්ගම කුලය යනු ලංකාවේ දිගු ඉතිහාසයකට නෑකම් කියන ප්‍රාග් මානවයා හා සම්බන්ධතාවයක් පවතින කුලයකි.

සාම්ප්‍රදායිකව මහනුවර යුගයේදී මෙම කුලයට පැවරුණු රාජකාරී අතර ප්‍රභූන් ගමන්ගත් දෝලා හා පැලැක්කි ඔසවාගෙන යාම, පෙරහැරවල කොඩි රැගෙන යාම, යුද සේවා වලට සහභාගී වීම, යපස් ගැරීම ආදිය ඇතුලත්ය.අතීතයේ එනම් අනුරාධපුර යුගයේදී මොවුන් බලත්ත කුලිකයන් වශයෙන් හදුන්වා
▲සාම්ප්‍රදායිකව මහනුවර යුගයේදී මෙම කුලයට පැවරුණු රාජකාරී අතර ප්‍රභූන් ගමන්ගත් දෝලා හා පැලැක්කි ඔසවාගෙන යාම, පෙරහැරවල කොඩි රැගෙන යාම, යුද සේවා වලට සහභාගී වීම, යපස් ගැරීම ආදිය ඇතුලත්ය.අතීතයේ එනම් අනුරාධපුර යුගයේදී මොවුන් බලත්ත කුලිකයන් වශයෙන් හදුන්වා ඇති අතර එය එකල පැවති උසස්ම කුලයක් වේ .යක්ක ගෝත්‍රිකයන්ගෙන් පැවත එන මොවුන් වර්ථමානයේ පහත් කුලයක් බවට පත්කර මෙම කුලය බොහෝ දුරට කුලී ශ්‍රමිකයන්ගෙන් සමන්විත කුලයක් ලෙස හදුන්වා දී ඇත. (කේ.ටී.සිල්වා, 2005:41.) වර්තමානයේ ඉඩම් හිඟය, විරැකියාව සහ ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා වලට වඩාත්ම ලක් වූ කුලයක් බවට මෙම කුලය පත්ව ඇත.

මීට අමතරව නැකති, කුඹල්, රදා ආදී සේවා කුලද, ගහල, කින්නර, රොඩී ආදී සමාජයේ කොන් වීමට ලක් වූ කුල ද වෙයි.