"මහ පොළොව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
102 පේළිය:
|'''ආවරණය කරන ප්‍රදේශය'''
|-
|[[අප්‍රිකානු තැටිය]]
|78.0
|අප්‍රිකාව
|-
|[[ඇන්ටාර්ටික් තැටිය ]]
|60.9
|ඇන්ටාර්ටිකාව
|-
|[[ඔස්ට්‍රේලියානු තැටිය]]
|47.2
|ඔස්ට්‍රේලියාව
|-
|[[යුරේඩියානු තැටිය]]
|67.8
|ආසියාව හා යුරෝපය
|-
|[[උතුරු ඇමරිකානු තැ‍ටිය]]
|75.9
|උතුරු ඇමරිකාව හා ඊසාන දිග සයිබීරියාව
125 පේළිය:
 
 
කුඩා තල අතර [[ඉන්දියානු තැටිය|ඉන්දියානු]], [[අරාබි තැටිය|අරාබි]], [[කැරිබියන් තැටිය|කැරිබියන්]], දකුණු ඇමරිකාවේ බටහිර වෙරලාශ්‍රිත නැස්කා (Nazca) හා දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි ස්කෝටියා(scotia) තලය ප්‍රධාන වේ. වසර මිලියන 50-55 අතර කාලයකදී ඔස්ට්‍රේලියානු හා ඉන්දියානු තල එකිනෙක සම්බන්ධ විය. වඩාත්ම වේගයෙන් චලනය වන්නේ සාගර තල වන අතර Cocos තලය වර්ෂයකට 75 mm වේගයෙන්ද, පැසිෆික් තලය වර්ෂයකට 52-69 mm ප්‍රමාණයකින්ද චලනය වේ. අනෙක් අන්තය සලකා බැලුව විට යුරේසියානු තලය අවම වේගයකින් චලනය වන තලය වන අතර එය වර්ෂයකට 21mm කින් චලනය වේ.
 
== පෘථිවි වායුගෝලය ==
"https://si.wikipedia.org/wiki/මහ_පොළොව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි