"ඒකමණ්ඩලත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
No edit summary
 
1 පේළිය:
{{ව්‍යවස්ථාදායකය}}
[[රජය|රජයක]], '''ඒකමණ්ඩලත්වය''' යනු, එක් ව්‍යවස්ථාදායකයක් හෝ එක් [[පාර්ලිමේන්තු සභා ගර්භය|පාර්ලිමේන්තු සභා ගර්භයක්]] හෝ සහිත වීමේ ව්‍යවහාරය වෙයි. එබැවින්, ''ඒක මණ්ඩල පාර්ලිමේන්තුවක්'' හෝ ''ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකයක්'' හෝ යනු, එක් සභා ගර්භයකින් හෝ එක් මන්ත්‍රී මණ්ඩලයකින් හෝ සමන්විත වන්නාවූ [[ව්‍යවස්ථාදායකය|ව්‍යවස්ථාදායකයකි.]] කුඩා සහ සමජාතීය ඒකීය රාජ්‍යයන් තුල දර්ශීය වශයෙන් ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකයන් පවතින අතර, දෙවන සභා ගර්ඵයක පැවැත්ම අනවශ්‍ය බැව් මෙහිදී සැලකෙයි.
"https://si.wikipedia.org/wiki/ඒකමණ්ඩලත්වය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි