"සොළොස්මස්ථාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
48 පේළිය:
{{main|රුවන්වැලිසෑය}}
[[Image:Ruwanwei_se_Dageba.jpg|250px|thumb|left]]
බු: ව: 383 , ක්‍රි :පූ: 161 දී රජ පැමිණි දුටුගැමුණු රජු විසින් ක්‍රි.පූ.140 දී කරවන ලද මෙම සෑය සද්ධාතිස්ස රජතුමා විසින් වැඩ නිම කරවන ලදී. එකල රියන් 120ක් ද, වර්තමානයේ දී අඩි 180338 ක් උසවූද, උසින් යුක්ත වන මෙම චෛත්‍යයෙහි ව‍‍ට ප්‍රමණයප්‍රමාණය අඩි 1000942 ක් වේ. (මෙය පළමු පේසාවේ වටප්‍රමාණයයි.) කකුසඳ , කෝනාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරයන් මෙහි වැඩ විසූ බැවින් සර්වඥ පාරිභෝගික ශුද්ධ බිමක් ලෙස හැඳින්වේ. මෙම චෛත්‍යයෙහි ද්‍රෝණයක් සර්වඥ ධාතූන් නිධන් කර ඇති බැවින් රන්මල් ධාතු ගර්භය පුරා විසිරවන ලද හෙයින් ස්වර්ණමාලීරත්නමාලී යන නම ප්‍රකට වූ බව කියවේ.
 
==ථුපාරාමය==
"https://si.wikipedia.org/wiki/සොළොස්මස්ථාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි