"භෞමික ග්‍රහලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
75 පේළිය:
{{මෙයද බලන්න|සුපිරි-පෘථිවිය|ස්පන්ද ග්‍රහලෝකය}}
 
[[ගොනුව:Earthlike planet-browse.jpg|thumb|leftright|මෙම සිත්තර ප්‍රවාචනය පෙන්නුම් කරන ආකාරයේ පෘථිවි-ප්‍රමාණ ග්‍රහලෝකයන් සොයාගැනුමට [[ස්පේස් ඉන්ටෆෙරෝමෙට්රි මිෂන් (අවකාශ නිරෝධනමිති මෙහෙවර)|SIM ප්ලැනට්ක්වෙස්ට්]] නිසාවෙන් අවකාශ ලැබෙනු ඇත.]]
 
ඒවායේ සත්කාරක තාරකාවන්හී විශාල [[ඩොප්ලර් වර්ණාවලීක්ෂණය|වෙවුලුම්]] ඇතිකිරීමට සමත් බවක් නිරීක්ෂණය කෙරුම ඔස්සේ, අපගේ [[සෞර ග්‍රහ මණ්ඩලය|සෞර ග්‍රහ මණ්ඩලයෙන්]] පිටත ග්‍රහලෝකයන් බහුතරයක් [[වායුමය යෝධයා|වායුමය යෝධයන්]] බවට නිර්ණය කර ගෙන ඇත. කෙසේවෙතත්, බහිෂ්-සෞර ග්‍රහලෝකයන් ගෙන් කිහිපයක් හෝ භූමිෂ්ඨ බවට අනුමාන කෙරේ.
 
1990 ගණන් වල මුල් භාගයෙහිදී, පෘථිවියෙහි මෙන් 0.02, 4.3, සහ 3.9 ගුණයක ස්කන්ධයන් සහිත වූ පළමු බහිෂ්-සෞර ග්‍රහලෝකයන් සො‍යා ගැනුනේ [[PSR B1257+12]] [[ස්පන්ද තාරකාව]] වටා පරිභ්‍රමණය වෙමින් තිබියදීය. ඒවා සොයාගැනුනේ අහම්බෙනි: ඒවායේ සංක්‍රාන්තිය නිසා‍වෙන් ස්පන්ද තාරකාවෙහි රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට බාධිත ඇති විය (ස්පන්ද තාරකාවක් වටා පරිභ්‍රමණය නොවන්නට, ඒවා කිසිදා සොයා නොගැනුමට ඉඩ තිබිණි).
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/භෞමික_ග්‍රහලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි