"වැසි වනාන්තර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Daintree Rainforest.JPG|thumb|ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Daintree වැසි වනාන්තරය ]]
[[ගොනුව:Rainforrest between Kuranda andකළහ Cairns, North East Queensland.jpg|thumb|ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හි Cairns හි ආසන්නයේ ඇති Daintree වැසි වනාන්තරය]]
'''වැසි වනාන්තර''' යනු ඉතා ඉහළ වර්ෂාපතනයක් ලැබෙන වනාන්තර වේ. අර්ථ දැක්වීමට අනුව එය අවම වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750 – 2000 (අඟල් 68 – 78) අතර ප්‍රමාණයක් විය යුතුය.
 
වැසි වනාන්තර පෘථිවිය මත ජීවත් වන ශාක හා සත්ත්ව විශේෂ 2/3 කටම වාසස්ථාන වේ. තක්සේරු කර ඇති අන්දමට මෙහි ජීවත් වන ශාක, කෘමි සහ බොහෝ ක්ෂුද්‍ර ජීවීන් විශේෂ මිලියන ප්‍රමාණයක් තවමත් හඳුනාගෙන නොමැත. නිවර්ථන වැසි වනාන්තර පෘථිවිය මත ඇති ආභරණයක් ලෙස ද හැඳින්වෙන අතර එය ලොව විශාලතම ඖෂධාගාරය ලෙස ද හැදින්වෙන්නේ ඒ තුළින් සොයා ගන්නා ලද විශාල ප්‍රමාණයක ස්වාභාවික ඖෂධ ප්‍රමාණයක් හේතුවෙනි.
 
වැසි වනාන්තරවල බිම් මට්ටමේ ශාකවල වර්ධනය සිමාවී ඇත්තේ ඒ වෙතට අඩුවෙන් ලැබෙන සුර්යයා ලෝකය හේතුවෙනි. මේ නිසා මෙම ‍වනාන්තර හරහා ඇවිද යාම පහසු වී ඇත. මෙලෙස ඇති අඩු වියන් ස්ථරය විනාහ වී හෝ තුනි වීමක් සිදු වුවහොත් පහළින් ඇති භූමි ප්‍රදේශය ඉතා ඉක්මනින් ඝන එකිනෙක පැටළුනු වැල්, පදුරු සහ කුඩා ශාකවලින් සමන්විත වන කුඩා වනානාතරයක් බවට පත් වේ. වැසි වනාන්තර වර්ග දෙකක් ඇත.
 
==වැසි වනාන්තර ස්ථර==
"https://si.wikipedia.org/wiki/වැසි_වනාන්තර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි