"සෛලය (ජීව විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
137 පේළිය:
====සෛල ප්ලාස්ම පටලය====
 
සෛල පටල පිලිබද පැහැදිලි කරන්නා වූ නිවරදිම ආකෘතිය ''තරල විචිත්‍ර ආකෘතිය''යි.මෙය ඉදිරිපත් කරන ලද්දේ සිංගර් හා නිකොල්සන්නිකල්සන් විසිනි.සෛල ප්ලාස්ම පටලය යනු, සෛලයක් වෙනත් සෛලයකින් හෝ බාහිර පරිසරයෙන් වෙන් කරන බාහිරයේ පවතින ක්‍රියාකාරී පටලය හෙවත් බාහිර ආවරණය වේ. ගනකම මයික්‍රෝ මීටර් 0.1කි. ඉලෙක්ට්රෝන අන්වීක්ෂයෙන් බැලූ විට තද පැහැති කලාපයට අතර මැදිව ලා පැහැති කලාපයක් ලෙස පවතී. සෛල පටල ප්‍රධාන ද්‍රව්‍ය තුනකින් සෑදී ඇත.එනම්:
*පොස්පො ලිපිඩ<br />------> පොස්පො ලිපිඩ අණු වලට ජලකාමී හිසක් (ධ්‍රැවීය කොටස) සහ ජල භීතික වල්ගයක් (ධ්‍රැවීය නොවන කොටස) පවතී.
*ප්‍රෝටීන <br />------> 1.පාරපටල/සම්පූර්ණ ප්‍රෝටීන
2.ජිද්‍රවාහක ප්‍රෝටීන
3.පර්යන්ත ප්‍රෝටීන
ප්‍රෝටීන අණුවලටද ජලකාමී සහ ජල භීතික කොටස් පවතී.
"https://si.wikipedia.org/wiki/සෛලය_(ජීව_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි